වාහන හින්ද කාපු කටු ...3

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,487
    2
    53,984
    113
    TG 10 front

    stoyka-nissan-bluebird-sylphy-tg10-qr20dd-2004-1-20ec1c.jpg

    mewa me parana ewa 2002 ewa.. aluth ena ewa newe yako

    ehema aluth kiyala ekak na bn dan oya axio eke thyna ekamai 2001 121 corolla eketh thiyenne AFAIK
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ජපනෙක් හම ගහපු R ග්‍රේඩ් ඒවා යාඩ් වල රිපෙයා කළාම අළුත් වුනත් සද්ද බද්ද එනව. :yes: ලොකු සේල් එකකින් ගන්න ඇති වාසනා වගේ :D

    Edit: 2003 නේ 2013 වගේ දැක්කේ :lol::lol::lol:
    මේන්ටෙනන්ස් හොඳ නැතුවැති.
    මම දන්න එකෙක්ගෙ වාහනේ ප්ලේයර් එකක් දාල ස්පිකර් සෙට් එකක් දාල සිකියුරිටි සිස්ටම් එකක් හයි කළාට පස්සේ වාහනේ ඇතුලේ කෑලි හෙලවෙන සද්ද එන්න ගත්ත මොනවා කළත් හරිගියේ නෑ. එහෙමම දිව්වා විකුණන කල් ම

    mchn there can be noises from shutters (but to a small point/not too harsh that its going to break)
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ah ada mage GF eyage pawle ayath ekka gamanak giya.. mallige aluth Honda fit aria ekak 2003. GF magata gihin kiwwa ape eke gihin meke yanakota amuthui wage kiyala.. sadda badda wedi lu..

    Fit aria eket steering rack case eka tyenawa. EPS ne tyenne Lankawe parawal wala gyama wahana iwarai :sorry:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    umb Lancer eke koi wage parawalada giye? speed drive karada bumpy roads wala?

    Kandy road wala tama bn ehema godak speed gye na. eth ithin podi rali rali tyena parawal wala eka digatama slow ynnat bane bn. Eka parak Raja mawathe gihin tibbatath wada sadde wadi una :sorry:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ehema aluth kiyala ekak na bn dan oya axio eke thyna ekamai 2001 121 corolla eketh thiyenne AFAIK

    Same system bt more optimized....eka nme bn ara shan mokakda vezzel wala pitipasse tyenawa kiyana aula...mn ada mehe lokuma sale owner kenek gen ahuwa....pora kiynaws ehnm grace ekei gp5 ekeith oya case eka enda one boru kathawak oka kiyala...lol:confused::confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,487
    2
    53,984
    113
    Same system bt more optimized....eka nme bn ara shan mokakda vezzel wala pitipasse tyenawa kiyana aula...mn ada mehe lokuma sale owner kenek gen ahuwa....pora kiynaws ehnm grace ekei gp5 ekeith oya case eka enda one boru kathawak oka kiyala...lol:confused::confused:

    Suspension awlak nam danne na bn DCT awula thamai Vezel eke danne :yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    Same system bt more optimized....eka nme bn ara shan mokakda vezzel wala pitipasse tyenawa kiyana aula...mn ada mehe lokuma sale owner kenek gen ahuwa....pora kiynaws ehnm grace ekei gp5 ekeith oya case eka enda one boru kathawak oka kiyala...lol:confused::confused:
    Ahema aulak tida vezzel eke???
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    කොහොමත් බර කරත්ත තීන පැතිවල අප ඉපදෙන්නේ නැත...දේව ලෝකවල ඒවා නෑ නේ....:yes:

    මටනම් හිතෙන්නේ එන්ජිමයි...ගියර් බොක්ස් එකයි තියලා වයරින් එකත් අලුතෙන්ම ගහන්න වෙයි:P..
    ඔය මගුල මට විකුනපන්....20ක් දෙන්නද? මටත් වාහනයක් නැතුව ඉන්නේ ..

    ######මාමේ පොඩ්ඩක් බලපන් මීයෙක් වත් රින්ගලාද කියලා....දන්න උන් උදව් කරයි...######

    බුම්ප්
    ;)

    :shocked::shocked: හෆොයි.... එක පාරක් මීයෙක් රිංගලා නේ ඕල්නේටර් එකත් දාන්න උනේ.... හයියූ.....
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    :shocked::shocked: හෆොයි.... එක පාරක් මීයෙක් රිංගලා නේ ඕල්නේටර් එකත් දාන්න උනේ.... හයියූ.....
    Miyonam mara wadayak mameee...wahana ekama thena park karala tiyanna epa godak kalayak ..ehema unoth thamai oka wenne