දැනෙරිස් මකරු පිටේ නැගලා වෙස්ටරෝස් ආක්රමණය කලාද නෑ.
කයිබන් ගේ උපකරණය වැඩ කලාද තාම නෑ.
දොත්රකිලා අන්සලිඩ් ලා වෙස්ටරෝස් ආමි එක විනාශ කරාද නෑ. අන්සලිඩ් ලා රැවරුනා.
ජෝරා හොඳ වුනාද ඔව්
ආර්යා වින්ටර්ෆෙල් වලට ආවද නෑ.bran අවා.
ලිට්ල්ෆින්ගර් සන්සව උගේ මතේට ගන්න හැදුවද ඔව්.ඌ නියම ටෝක් එකක් දුන්නා.
නයිට් කිංග් ඇතුළු වයිට් වොල්කර් ලා සෙට් එක දන් කොයි හරියේද ඉන්නේ උන්ව පෙන්නුවද පෙන්නුවේ නෑ.
එල එල පුතී
හෙට උදෙත් බලන්න වෙන්නේ නෑ හෙට හවස වගේ බලන්න වෙන්නේ
එතකන් මේ විස්තර ටික ඇති


MAKARU TIKATH PARAI GAHANAWA WAGE WATEI BIMA.




e01 th winadi ganak melo wadak nathi seen ekakane u hitiye.




