⚇⚇එළකිරියේ බයි ටොයි ඩේටා බේස්⚇⚇⚇⚇

good person

Member
Sep 18, 2016
1,237
115
0
api mahindage minissu kiyala konda kelin thiyagena kiyanna puluwan

මහින්දගේ මිනිස්සු රනිල්ගේ මිනිස්සු කියලා නම් මම මෙතන වර්ග කරන්නේ නෑ.
මෙතන කරන්නේ එළකිරියෙ මෙම්බර් කෙනෙක් විදියට කල කී දෑ අනූව

1. අද වනවිට පට්ටපල් බොරුවක් උනත් තමන්ගේ නායකයා වෙනුවෙන් සාධාරණීකරණය කරන

2.තමන්ගේ නායකයා නිවැරදියි පෙන්වන්න මොකා කවුරු ලිව්වත් ඒක ගෙනල්ලා තමන්ගේ ඕඩියන්ස් එක හරහා සාධාරණීකරණය කරවන
3. තමන්ගේ නායකයාගේ වැරදි වසා දැමීම උදේසාම SARCASM ආකාරයට තම විරුද්ධවාදියාගේ අයකු ලෙසින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම

අයගේ නම් ලැයිස්තුවක් හදන්න.


 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹව ටොයියෙක් කරන්න අමාරුයි සමහර ත්‍රෙඩ් වල කොමෙන්ට්ස් නිසා...

    ඒක නිසා මුල් පිටුවේ හිටියට මේ ලිස්ට් එකෙන් අයින් කලා.

    EDIT: gasa84 iwath kireema perada danum dunna

    අහ්හ්හ්හ්හ් අනේ ඇයි බන් එහෙම කලේ :no::no::no:
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    පොඩි ප්‍රස්නයක්

    වාරය බදු දීම

    1. හොද තීරණයක් කියලා කියන අය ටොයි ද?
    2.ඉතා නරක තීරණයක් කියන අය බයියෝද?


    මේ දෙකේ මිශ්‍ර වාසි අවාසි දකින එවුන් ඇත්තෙම නැද්ද ?

    නැහැ. බයි-ටොයි විදිහට වර්ග කලේ පෝස්ට්ස්-ත්‍රෙඩ්ස් එක දිගට දැමූ ඒවා අනූව.
    එක ත්‍රෙඩ් එකක පෝස්ට් වලින් පමණක් මැන්නේ නෑ. උදා: වරාය ව්කිණීම හොඳ නෑ කියලම කිව්වා කියලා එයා "බයි" කරන්න ගියේ නෑ. එයාගේ මතය වෙනත් විකිණීමකදි හරියි කියලා සාධාරණීකරණය කරලා තිබෙනවනම් මම පැහැදිලිව එයාව බයි කියලා ගත්තා.

    මම නම් දකිනවා බොහෝ චෝදනාවලදි එක නායකයෙකුටවත් නිරවද්‍ය වීමට නම් නොහැකි බව. වරාය ප්‍රශ්නයෙදිත් එමමයි.
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ඔය janith1994 කියන කෙනානම් එහෙම කඩේ යනවා දැකලා නෑ මම. ඌව මේ ලිස්ට් එකෙන් අයින් කරනම් හරි.:rolleyes:

    හයි----- මට පීඑම් කලා. මම රිප්ලයි කලා මම එයාව මේ ලිස්ට් එකට දැම්ම හේතුව එක්ක.
    මම මේ ලිස්ට් එකට දැම්මේ "පට්ටපල් බොරුවක් උනත් තමන්ගේ නායකයා වෙනුවෙන් සාධාරණීකරණය කරන අයගේ නම්". මම මේ ගැන ප්‍රසිද්ධියේ එයාගෙ කමෙන්ට් එකට රිප්ලයි නොකලේ මම යවපු පී එම් එකට උත්තරයක් තාම අවේ නැති නිසා. ඕඩියන්ස් එකට ත්‍රෙඩ් සප්ලයි කරනවා වගේ හිතුනා. මම ලින්ක්ස් යැව්වා.
    මම මේ බයි ටොයි ලිස්ට් එකක් හදන්නේ එයාලත් එක්ක තරහකට නෙවෙයිනෙ. ඉතින් හයන්ඩඉ මේ ගැන අවුලක් හිතන්න ඕනේ නෑ. මම කිසිම වෙලාවක පක්ශෙකට කැමති වෙලාම කමෙන්ට් දාන අයව බයි හෝ ටොයි කියල ගත්තේ නෑ. පරණ ත්‍රෙඩ්ස් හා පෝස්ට්ස් බැලුවම හයින්ඩියි පක්ෂේ/නායකයා වෙනුවෙන් කොපි පේස්ට් කරලා අනිත් අය ලවා සාධාරණීකරණය කරන ස්වභාවයක්..

    ගසා84 ගැන කියපු දේ නම් හරි වගේ තමා. ඒ මෙම්බර් සෑහෙන ඕපන් මයින්ඩඩ් දෙපැත්තටම ගහනවා. අර ලේzලිසඩ් කිව්ව වගේ අලුත් කැටගරියක් හදන්න වෙන කෙනෙක් වගේ:lol:

    අහ්හ්හ්හ්හ් අනේ ඇයි බන් එහෙම කලේ :no::no::no:

    My previous comment :lol::lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැන් වර්ග ගොඩක් ඉන්නවා :baffled:

    බයියෝ, ටොයියෝ, ජෙප්පෝ, බටොයියෝ, ටොබයියෝ, ජෙබයියෝ, ජෙටයියෝ, බජෙප්පෝ, ටොජෙප්පෝ ආදී වසයෙන් :yes: අඳුරගන්න හරි අමාරුයි :oo:
    මේ මොන කුණු හරපයක්ද ?තෝ මොකෙක්ද එතකොට :shocked::shocked:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔක්කොටම ඉස්සෙල්ලා කියපං මොක්කුද ටොයියොයි බයියොයි කියන්නේ කියලා. මට ඔය උත්ත හැමදාම පැටලෙනවා.

    :sorry::sorry::sorry::sorry:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    avatar322784_3.gif
    :lol::lol::lol:ඇත්ත යකෝ කිව්වේ:lol::lol::lol:
    avatar322784_3.gif
     
    Last edited:

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0

    ටොයියන්ගේ අවසන් බලාපොරොත්තුවද කුණු විය

    එයා ඒ ත්‍රෙඩ් එකේ පෙනී හිටිය කෙනාටම දිනුවට පස්සේ පෙනී ඉඳලා නෑ...
    වැරදි වැඩවලදි පැහැදිලිව විපක්ශයේ මතයත් දරලා තිබෙනවා..
    මම අදත් පෝස්ට් එකක දැක්කා ස්කයිප් කතාවක් ඇදුනම කියනවා ආයේ ස්කයිප් ඕනෙම නෑය, පඹයාය කතා ගොඩක්.
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ඔක්කොටම ඉස්සෙල්ලා කියපං මොක්කුද ටොයියොයි බයියොයි කියන්නේ කියලා. මට ඔය උත්ත හැමදාම පැටලෙනවා.

    2014 budget eken anthimata hitapu janadhipathithuma ahuwane "kohomada bayiyage wada" kiyala. kattiya eyalata bayiyo kiwwama e aya apita kiwwa thopi toiyo kiyala :lol::lol::lol:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක මාතියා මමනම් බයියා නෙමේ තම්බියා. අපිනම් රනිලට විරුද්ද වෙන්නේ ඌ මේ රටට කරන විනාසේ ඇස් පනාපිට දැකල. සිරිකොතේ ඉන්න උන්ගේ වගේ අපේ මොලවල් වල ගූ නෑ. වැරැද්දට වැරැද්ද කියන්න කොන්ද පන තියෙනවා.:yes::angry: