GYM යමු : ~ Part I ~

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,698
    2,759
    113
    machn bench eke hansi wela skull crush eka wage eth barbell eka straight up karanne nethuwa karana exercise eka mokakda? mata instructor eka karanna deela thiyenne. mata name eka ahaganna beri una. youtube eke search karata enne nehe.
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    dead lift කියන්නෙ ඉතින් king of compound movements.. squats තමයි ඊලගට..
    උස්සල ඉවර වෙලා තප්පර දෙක තුනක් තියන් ඉදපන් උස්සල හොදට උරහිස් දෙක පිටිපස්සට දාපන් කොන්ද කුදු කරන් ඉන්න එපා..
    10sets අවුලක් නෑ.. 8 සෙට්ස් 4 ගහපං ඔයිට වඩා effective.. අනික සෙල්ලම් කරන්න ගත්තම heart රේට් එක බහින්න දෙන්න එපා..
    up එකේ තියාගෙන ගහන්න ඕන fat burn වෙන්න නම්..
    අනික බර මදි වගේ අනිවාරෙන් තේරෙනව strength එක දවසින් දවස වැඩි වෙනව..
    ඒ එක්කම බරත් ටික ටික වැඩි කරන්න ඕන..
    එකම බරේ එල්ලිලා ඉන්න එපා..

    Ela macho. Podi case ekak tiyanawa ban. Man issara raata yakek wage kawa. Enisa tikak agai badai dala tibba. Dan workout karana nisa raata kanne elolu witarai enisadamanda man dan tikak kettuwela wage. Workout eka patan gatta dawas walamanam ath ehema pimbila awata dan nam issarata wada kettui wage. Man raata kannati nisa kiyalanam sure. Mona unath bada tikak aduwuna eka gana sathutui. Eth mata aga kettuwena ekanam aul. Wisadumak diyanko. Mata one bada adukarana gaman aga tikak hadaganna. Badath ekka agath adu unoth nam man iwarai. Plz help me :sorry:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    වේට්ස් සෙට් එකක් විකුනන්න තියන්නව
    ඉන්ක්ලයින් සෙට් කරන්න පුලුවන් බෙන්ච් එකයි (බෙන්ච් එකේම ලෙග්කර්ල් ලෙග් එක්ස්ටෙන්ශන් ගහන්න පුලුවන්, බෙන්ච් ප්‍රෙස් එක ගහන්න රැක් එකත් තියනවා)
    කිලෝ 75 වගෙ දෙන්නම්
    ශෝල්ඩර් ප්‍රෙස් ගහන්න හදපු මැශින් එකක් තියන්ව
    අඩි 3.5 බාර් එකයි
    අඩි 6 බාර් 2යි
    ඩම්බෙල් බාරි 2
    අඩි 2 බාර් එකයි
    ඇබ්කින්ග් ප්‍රෝඑකයි
    ස්කෝට්ස් ස්ටෑන්ඩ් එකයි (රැක් එකනෙමෙයි පෝල්ටයිප් සෑන්ඩ් එක ))

    ඔක්කොම අන්තිම 65,000 දෙනව
     
    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    7160033_orig.gif
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Mulin ekapattakata 10 i damma. Eeye 15 k damma. Puka palenna waduna ekanam :rofl: ekiyanne total weight eka 30. Hari hari hinawenna epa ebara mata maha merak wage :P

    මමත් 30n පටන් ගන්න ඉන්නේ. 30 නම් වදිනවා හොඳට. හරි විදියට නම් තමන්ගේ බරෙන් 1.25 ගුණයක් උස්සන්න පුළුවන් වෙන්න ඕනේ average එකෙක්. :yes:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    machn bench eke hansi wela skull crush eka wage eth barbell eka straight up karanne nethuwa karana exercise eka mokakda? mata instructor eka karanna deela thiyenne. mata name eka ahaganna beri una. youtube eke search karata enne nehe.

    barbell pullover da?
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    මමත් 30n පටන් ගන්න ඉන්නේ. 30 නම් වදිනවා හොඳට. හරි විදියට නම් තමන්ගේ බරෙන් 1.25 ගුණයක් උස්සන්න පුළුවන් වෙන්න ඕනේ average එකෙක්. :yes:

    ela ela. karapam ubath. mul dawas deke nam mulu agama patta sanipai ban. atha paya nawagannath bariuna mata. eth dawas deken hari., dan maranawa mokek hari awoth :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    Ela macho. Podi case ekak tiyanawa ban. Man issara raata yakek wage kawa. Enisa tikak agai badai dala tibba. Dan workout karana nisa raata kanne elolu witarai enisadamanda man dan tikak kettuwela wage. Workout eka patan gatta dawas walamanam ath ehema pimbila awata dan nam issarata wada kettui wage. Man raata kannati nisa kiyalanam sure. Mona unath bada tikak aduwuna eka gana sathutui. Eth mata aga kettuwena ekanam aul. Wisadumak diyanko. Mata one bada adukarana gaman aga tikak hadaganna. Badath ekka agath adu unoth nam man iwarai. Plz help me :sorry:

    ප්‍රෝටීන් ගනින් බන්..
    මස් බිත්තර කාපං..
    whey එකක් ගනින් පුළුවන් නම්..

    කන්නෙ බොන්නෙ නැතුව කරන්න එපා යකෝ පත්තර කොලයක් වෙයි අන්තිමට..
    ඩයටින්ග් කියන්නෙ නොකා නොබී ඉන්න එක නෙවේ..
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Ectomorph, Hardgainer කෙනෙක්ගේ අත් හුගාක් කෙට්ටුයි නේ. හරියට කෙල්ලොන්ගේ වගේ. ඒත් ෆො ආම් එක ලග ටිකක් හරි ලොකුවට තියෙන හින්දා අවුලක් නෑ. මයිල් ඇවිල්ලා තියෙන හින්දාත් ශේප් ඒත්. මට රිස්ට් එක ලග අත ලොකු කරගන්න ක්‍රමයක් නැද්ද.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    Ectomorph, Hardgainer කෙනෙක්ගේ අත් හුගාක් කෙට්ටුයි නේ. හරියට කෙල්ලොන්ගේ වගේ. ඒත් ෆො ආම් එක ලග ටිකක් හරි ලොකුවට තියෙන හින්දා අවුලක් නෑ. මයිල් ඇවිල්ලා තියෙන හින්දාත් ශේප් ඒත්. මට රිස්ට් එක ලග අත ලොකු කරගන්න ක්‍රමයක් නැද්ද.

    forearms වලට කරපන්..
    wrist එක ලග නම් එක පාර ගොඩක් ලොකු කරන්න බෑ..
    ඇගම සයිස් වෙලා එනකොට තමයි හැදිල එන්නෙ..
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    forearms වලට කරපන්..
    wrist එක ලග නම් එක පාර ගොඩක් ලොකු කරන්න බෑ..
    ඇගම සයිස් වෙලා එනකොට තමයි හැදිල එන්නෙ..

    Forearms එකට හරියන ශෙඩුල් ටිකක් දිපන් බලන්න. කොහොමත් ඉක්මණින් ම රිසල්ට් එකක් ගන්න පුලුවන් වෙයි ද? මාස3කින් වගේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    Forearms එකට හරියන ශෙඩුල් ටිකක් දිපන් බලන්න. කොහොමත් ඉක්මණින් ම රිසල්ට් එකක් ගන්න පුලුවන් වෙයි ද? මාස3කින් වගේ.

    forearms වලට විශේෂයෙන් ගොඩක් exercise කරන්නෙ නෑ බන්..
    අපි තාම beginners ල නෙ..
    අනිත් හැම exercise එකකදීම වගේ forearms use වෙනව..
    ඒක නිසා finger curls විතරක් ගැහුවත් ඇති..

    උබට වැඩියෙන් forearms focus කරන්න ඕන නම්..
    dumbbell wrist twist,standing wrist curl වගේ ගහන්න පුළුවන් finger curl එකත් එක්ක..
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    forearms වලට විශේෂයෙන් ගොඩක් exercise කරන්නෙ නෑ බන්..
    අපි තාම beginners ල නෙ..
    අනිත් හැම exercise එකකදීම වගේ forearms use වෙනව..
    ඒක නිසා finger curls විතරක් ගැහුවත් ඇති..

    උබට වැඩියෙන් forearms focus කරන්න ඕන නම්..
    dumbbell wrist twist,standing wrist curl වගේ ගහන්න පුළුවන් finger curl එකත් එක්ක..

    highly recommended farmers walk , Plate hold , dead hang hold with towel

    #kazwod