උඹ dead lift ගහන්නේ කොච්චර බරක් දාලද දැනට?
ekiyanne total weight eka 30. Hari hari hinawenna epa ebara mata maha merak wage 
dead lift කියන්නෙ ඉතින් king of compound movements.. squats තමයි ඊලගට..
උස්සල ඉවර වෙලා තප්පර දෙක තුනක් තියන් ඉදපන් උස්සල හොදට උරහිස් දෙක පිටිපස්සට දාපන් කොන්ද කුදු කරන් ඉන්න එපා..
10sets අවුලක් නෑ.. 8 සෙට්ස් 4 ගහපං ඔයිට වඩා effective.. අනික සෙල්ලම් කරන්න ගත්තම heart රේට් එක බහින්න දෙන්න එපා..
up එකේ තියාගෙන ගහන්න ඕන fat burn වෙන්න නම්..
අනික බර මදි වගේ අනිවාරෙන් තේරෙනව strength එක දවසින් දවස වැඩි වෙනව..
ඒ එක්කම බරත් ටික ටික වැඩි කරන්න ඕන..
එකම බරේ එල්ලිලා ඉන්න එපා..

Mulin ekapattakata 10 i damma. Eeye 15 k damma. Puka palenna waduna ekanamekiyanne total weight eka 30. Hari hari hinawenna epa ebara mata maha merak wage
![]()

machn bench eke hansi wela skull crush eka wage eth barbell eka straight up karanne nethuwa karana exercise eka mokakda? mata instructor eka karanna deela thiyenne. mata name eka ahaganna beri una. youtube eke search karata enne nehe.
මමත් 30n පටන් ගන්න ඉන්නේ. 30 නම් වදිනවා හොඳට. හරි විදියට නම් තමන්ගේ බරෙන් 1.25 ගුණයක් උස්සන්න පුළුවන් වෙන්න ඕනේ average එකෙක්.![]()

Ela macho. Podi case ekak tiyanawa ban. Man issara raata yakek wage kawa. Enisa tikak agai badai dala tibba. Dan workout karana nisa raata kanne elolu witarai enisadamanda man dan tikak kettuwela wage. Workout eka patan gatta dawas walamanam ath ehema pimbila awata dan nam issarata wada kettui wage. Man raata kannati nisa kiyalanam sure. Mona unath bada tikak aduwuna eka gana sathutui. Eth mata aga kettuwena ekanam aul. Wisadumak diyanko. Mata one bada adukarana gaman aga tikak hadaganna. Badath ekka agath adu unoth nam man iwarai. Plz help me![]()
machn bench eke hansi wela skull crush eka wage eth barbell eka straight up karanne nethuwa karana exercise eka mokakda? mata instructor eka karanna deela thiyenne. mata name eka ahaganna beri una. youtube eke search karata enne nehe.
Ectomorph, Hardgainer කෙනෙක්ගේ අත් හුගාක් කෙට්ටුයි නේ. හරියට කෙල්ලොන්ගේ වගේ. ඒත් ෆො ආම් එක ලග ටිකක් හරි ලොකුවට තියෙන හින්දා අවුලක් නෑ. මයිල් ඇවිල්ලා තියෙන හින්දාත් ශේප් ඒත්. මට රිස්ට් එක ලග අත ලොකු කරගන්න ක්රමයක් නැද්ද.
forearms වලට කරපන්..
wrist එක ලග නම් එක පාර ගොඩක් ලොකු කරන්න බෑ..
ඇගම සයිස් වෙලා එනකොට තමයි හැදිල එන්නෙ..
Forearms එකට හරියන ශෙඩුල් ටිකක් දිපන් බලන්න. කොහොමත් ඉක්මණින් ම රිසල්ට් එකක් ගන්න පුලුවන් වෙයි ද? මාස3කින් වගේ.
forearms වලට විශේෂයෙන් ගොඩක් exercise කරන්නෙ නෑ බන්..
අපි තාම beginners ල නෙ..
අනිත් හැම exercise එකකදීම වගේ forearms use වෙනව..
ඒක නිසා finger curls විතරක් ගැහුවත් ඇති..
උබට වැඩියෙන් forearms focus කරන්න ඕන නම්..
dumbbell wrist twist,standing wrist curl වගේ ගහන්න පුළුවන් finger curl එකත් එක්ක..
highly recommended farmers walk , Plate hold , dead hang hold with towel
#kazwod
yanne nathuwaa inna haduwe. hitapan next week idalama yanwa.
bump bump bump