දඩ ..

roxtar914

Member
Jun 8, 2016
1
0
0
20375736_1816280985351451_9153760039779273988_n.jpg
 
Nalindap

Junior member
  • Jan 22, 2008
    64
    8
    8
    He he he udgoshanaya keruwata ganan gannewath na ban... unta ona de witharai wenne. Api nikan api unta chande deela dan unge rookada wage wela. Kalakirila ban inne aththamai!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ මේක හරි කෙලියක්නෙ..දැන් බයික් එකෙක්වත්.පැද ගන්ඩ වෙන්නැ ..යකෝ මගෙ බයික් එකට 1..3..5..6 ඔක්කොටම දඩ ගහයි....හෙනගහපන් පොනිලට..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොහොම සාධාරණයි මේ නීති නම් :yes:

    මොන සාධාරනයක්ද....අසාධාරනයි...දැන් කොල්ලෙක්ට බයික් එකක් පැදලත් හමාරයි...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,102
    113
    යකෝ මේක හරි කෙලියක්නෙ..දැන් බයික් එකෙක්වත්.පැද ගන්ඩ වෙන්නැ ..යකෝ මගෙ බයික් එකට 1..3..5..6 ඔක්කොටම දඩ ගහයි....හෙනගහපන් පොනිලට..

    මහින්දගේ කාලේ ඉඳන් තිබ්බ නීති, දැන් enforce කරල තියෙන්නෙ :yes:
    සයිලන්සර් වෙනස් කරලා තියෙන ඒවා නවත්තල තියෙද්දිත් අල්ලනවා :D :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,102
    113
    මොන සාධාරනයක්ද....අසාධාරනයි...දැන් කොල්ලෙක්ට බයික් එකක් පැදලත් හමාරයි...

    බයික් පදින්න මොඩ් කරන්න ඕන යැ, ඔය සයිලන්සර් වෙනස් කරපුවගෙ පොක් පොක් සද්දෙ එපා වෙනව ඇහෙනකොට :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයික් පදින්න මොඩ් කරන්න ඕන යැ, ඔය සයිලන්සර් වෙනස් කරපුවගෙ පොක් පොක් සද්දෙ එපා වෙනව ඇහෙනකොට :baffled:

    එහෙම කියන්ඩ එපා බන්..බයික් එකකට බීට් එකක් ගහල ගන්න ආතල් තේරෙන්ඩ..පැදලම බලන්ඩ ඔනෙ
    ...:cool::cool:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    next may 1 wenida jvp may rally ekta ena bike video karala okkotama ghanna one 3lakhs gane:cool::cool::cool: rata harak tikak okun :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගේ කාලේ ඉඳන් තිබ්බ නීති, දැන් enforce කරල තියෙන්නෙ :yes:
    සයිලන්සර් වෙනස් කරලා තියෙන ඒවා නවත්තල තියෙද්දිත් අල්ලනවා :D :yes:

    මාව අලන්ඩ එපා කියල පාර්තනා කරපිය..:angry::angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,102
    113
    එහෙම කියන්ඩ එපා බන්..බයික් එකකට බීට් එකක් ගහල ගන්න ආතල් තේරෙන්ඩ..පැදලම බලන්ඩ ඔනෙ
    ...:cool::cool:

    පදින එකාට කෙසේ වෙතත් ඇහෙන එකාට එපා වෙනව :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනං ඉරිසියාවට වෙන්ඩ ඇති දඩ ගහන්නෙ :lol::lol:

    පැහැදිලි ඉරිසියාව නැත්තන් වෙන මොකක්ද...බලපන් ජපන් බයික් එන්නෙම බීට් එක්ක..ඇයි ඒ...ඒක තමයි ආසාව...බීට් එකක් තිබ්බ කියල මොකෝ ..බීට් එක ඇවිත් ඇගේ වදිනවද...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යකෝ මේක හරි කෙලියක්නෙ..දැන් බයික් එකෙක්වත්.පැද ගන්ඩ වෙන්නැ ..යකෝ මගෙ බයික් එකට 1..3..5..6 ඔක්කොටම දඩ ගහයි....හෙනගහපන් පොනිලට..

    ඕවා කරන්නේ මිනිස්සුන්ට හොදක් වෙන්න නෙමේ බන්. දඩ ගහල බංකොලොත් ආණ්ඩුව නඩත්තු කරන්න :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕවා කරන්නේ මිනිස්සුන්ට හොදක් වෙන්න නෙමේ බන්. දඩ ගහල බංකොලොත් ආණ්ඩුව නඩත්තු කරන්න :angry:

    :yes::yes::yes: අනිව මිනිස්සුන්ට ආදරය තියෙනව නම් ඔක වරාය විකුනල මහ බැකුව හොරා කයිද..පකේ බදු තමයි මේව නම්..බයික් එකේ යන උන්ට කාර් දෙන්නම් කියල ආව කාලකන්නි තිරිසන් රනිල දැන් බයික් එකක් පාරට දාන්ඩ බැරි වෙන්ඩ නිති ගෙනත්...ශෝක්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,102
    113
    පැහැදිලි ඉරිසියාව නැත්තන් වෙන මොකක්ද...බලපන් ජපන් බයික් එන්නෙම බීට් එක්ක..ඇයි ඒ...ඒක තමයි ආසාව...බීට් එකක් තිබ්බ කියල මොකෝ ..බීට් එක ඇවිත් ඇගේ වදිනවද...

    ඇඟේ වදින්නෙ නෑ කනේ වදිනවා සද්දෙ :yes: