Game of Thrones Fans

Garnersmith

Member
Jul 12, 2016
25
2
0
මෙන්න මෙතන මතකද? බෑන් සන්සා හමුව.

00:44:31,105 --> 00:44:32,646
ඇස් තුනේ දෝන කාකයා මට ඉගැන්නුවා.

636
00:44:32,647 --> 00:44:34,563
මම හිතුවේ ඒ ඔයා කියලා.

637
00:44:34,564 --> 00:44:37,313
මම කිව්වේ ඒක
පැහැදිලි කරන්න අමාරුයි.
මටනම් හිතෙන්නේ මේකථාවේ හිටිය ඇස් තුනේ දෝන කාකය බ්‍රෑන්මයි.
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113

    දෝන kiyanne mokakda ban?
     
    Garnersmith

    Member
    Jul 12, 2016
    25
    2
    0
    මම හිතන්නේ ජෙමී අතින් මකරෙක් මැරෙන්නේ නෑ. මොකද ඩැනී එන්නේ ඩ්‍රාෙගා් එක්ක. ජෙමීට මකරෙක් තනියම මුහුන දෙයි කියලා හිතන්න බෑ. මොකද මේ කථාවේ ලොකු චරිතයක් නේ ජෙමී. ඒක නිසා ජෙමීට මුහුනට මුහුන දෙන්නේ ඩැනී වෙන්න ඕන. එතකොට ඩැනී එක්ක ඉන්නේ ඩ්‍රාෙගා් නිසාත් ඩ්‍රෝෙගා්ට ඉදිරියේදී අයිස් මකරාත් :yes: එක්ක ලොකු ගේමක් තියෙන නිසාත් මැරොන්නේ නැති වෙයි. නමුත් ජෙමියා තුවාල කරන්නඉඩ තියෙනවා. මොකද ජෙමියාගේ අතේ තිබුන හෙල්ලය වතුරට වැටෙන කොට අතේ නෑ. අනික වතුරට වැටෙන කොටම එතනින් ගින්දරක් යනවා.
     
    Garnersmith

    Member
    Jul 12, 2016
    25
    2
    0
    දෝන kiyanne mokakda ban?

    කථාවේ වෝල් එකෙන් එහාට ගියාට පස්සේ බ්‍රෑන්ට හමුවෙන්නේ අර චිල්රන්ඩිලා සමග මායා ගහේ නැගලා හිටිය මනුස්සයා. ඒ මනුස්සයාටත් ඇවිදින්න බෑනේ.
    https://goo.gl/images/YgLnyz
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    කථාවේ වෝල් එකෙන් එහාට ගියාට පස්සේ බ්‍රෑන්ට හමුවෙන්නේ අර චිල්රන්ඩිලා සමග මායා ගහේ නැගලා හිටිය මනුස්සයා. ඒ මනුස්සයාටත් ඇවිදින්න බෑනේ.
    https://goo.gl/images/YgLnyz

    :yes::yes:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කථාවේ වෝල් එකෙන් එහාට ගියාට පස්සේ බ්‍රෑන්ට හමුවෙන්නේ අර චිල්රන්ඩිලා සමග මායා ගහේ නැගලා හිටිය මනුස්සයා. ඒ මනුස්සයාටත් ඇවිදින්න බෑනේ.
    https://goo.gl/images/YgLnyz

    ඒ මනුස්සයාට ඇවිදින්න බැරි නැනේ 😕
     
    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka

    මම හිතන්නේ ඒ අනාගතේ bran ම තමයි... bran කාලය හරහා ඇවිත් පොඩි කාලේ කෙනා children of forest වලට ගෙන්නවලා උගන්න්වනවා... අනාගතේ bran තමා වයසක කෙනා... කාල තරන සීන් එකක් තියෙන්නේ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    මම හිතන්නේ ඒ අනාගතේ bran ම තමයි... bran කාලය හරහා ඇවිත් පොඩි කාලේ කෙනා children of forest වලට ගෙන්නවලා උගන්න්වනවා... අනාගතේ bran තමා වයසක කෙනා... කාල තරන සීන් එකක් තියෙන්නේ...

    තර්ඩ් අයි රේවන් කියන් ඒ වයසක මනුස්සයා අනාගතයේ ඉන්න බ්‍රෑන් නම්, වර්තමානෙදි සැබෑ ලෝකෙදි ගිහින් හම්බ වෙන්න බෑනේ බන්. ඔන්න විශන් එකක් හරහා ගිහින් මීට් වෙනව නම් තව කමක් නෑ.

    වෝල් එක හදපු බ්‍රැන්ඩන් ද බිල්ඩර් කින්ග් කියන්නෙත් බ්‍රැන් ස්ටාක් කියලා කියනව නේද. අනේ මන්දා බන් හොඳටම පැටලිලා තියෙන්නෙ
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    MV5BMTM3NzQ4ODU0M15BMl5BanBnXkFtZTcwMDM4Njg3OA@@._V1_UY317_CR12,0,214,317_AL_.jpg
     
    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    තර්ඩ් අයි රේවන් කියන් ඒ වයසක මනුස්සයා අනාගතයේ ඉන්න බ්‍රෑන් නම්, වර්තමානෙදි සැබෑ ලෝකෙදි ගිහින් හම්බ වෙන්න බෑනේ බන්. ඔන්න විශන් එකක් හරහා ගිහින් මීට් වෙනව නම් තව කමක් නෑ.

    වෝල් එක හදපු බ්‍රැන්ඩන් ද බිල්ඩර් කින්ග් කියන්නෙත් බ්‍රැන් ස්ටාක් කියලා කියනව නේද. අනේ මන්දා බන් හොඳටම පැටලිලා තියෙන්නෙ

    bran ට ඉස්සරහදි කාලය හරහා යන්න පුළුවන් වෙනවා.... කියන්නේ bran පියාබන්න පුළුවන් කියලා... ඒ අනාගත bran අතීතෙට ඇවිත් වර්තමාන bran ta උගන්වනවා.... එකයි IT is complicated kiyanne
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පොතේ තියෙන්නේ සර්සි වෙස්ටරෝස් වල ඉන්න ලසස්නම කාන්තවක් කියලා
    ඒ වුනාට tv සීරිස් එකේ ඉන්න එකී මෙලෝ රහක් නෑ බන්
    හැබැයි ඇක්ටින් නම් සුපිරි
    හෙළුවැලි සීන් එකක් යනකොට එපාවෙනව එකයි අවුල :sorry::sorry:
    සරසි ගේ පළිගැනීමේ ක්‍රමය නම් සුපිරි
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ඒත් ඌ ටාගේරියන් කෙනෙක්නේ බන්
    අම්මා කොහේ උනාම මොකද
    අරකිව බදින්නත් පුලුවන් , නෑනයි මස්සිනයිනේ
    කතාවෙන්ම කියන්නේ ජෝන් ගැනද දන්නෙත් නෑ බන්
    Ice=ලියානා ස්ටාර්ක්
    Fire=රේගාර් ටාගේරියන්

    නෑනයි මස්සිනයි නෙවෙයි බන්, නැන්දයි බෑණයි.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113