HBO එකට සයිබර් ප්‍රහාරයක් GOT එපි කලින්ම පිට වෙන්න යන්නෙ.
http://elakiri.com/forum/showthread.php?t=1809648
හපෝ සතියක් බලන් ඉදලා බලනවා තරම් ආතල් එකක් නෑ
HBO එකට සයිබර් ප්‍රහාරයක් GOT එපි කලින්ම පිට වෙන්න යන්නෙ.
http://elakiri.com/forum/showthread.php?t=1809648
තාම ඒක දන්නේ බ්‍රෑන් විතරනේ බන්
මෙන්න මෙතන මතකද? බෑන් සන්සා හමුව.
00:44:31,105 --> 00:44:32,646
ඇස් තුනේ දෝන කාකයා මට ඉගැන්නුවා.
636
00:44:32,647 --> 00:44:34,563
මම හිතුවේ ඒ ඔයා කියලා.
637
00:44:34,564 --> 00:44:37,313
මම කිව්වේ ඒක
පැහැදිලි කරන්න අමාරුයි.
මටනම් හිතෙන්නේ මේකථාවේ හිටිය ඇස් තුනේ දෝන කාකය බ්‍රෑන්මයි.
එක්ක ලොකු ගේමක් තියෙන නිසාත් මැරොන්නේ නැති වෙයි. නමුත් ජෙමියා තුවාල කරන්නඉඩ තියෙනවා. මොකද ජෙමියාගේ අතේ තිබුන හෙල්ලය වතුරට වැටෙන කොට අතේ නෑ. අනික වතුරට වැටෙන කොටම එතනින් ගින්දරක් යනවා. දෝන kiyanne mokakda ban?
කථාවේ වෝල් එකෙන් එහාට ගියාට පස්සේ බ්‍රෑන්ට හමුවෙන්නේ අර චිල්රන්ඩිලා සමග මායා ගහේ නැගලා හිටිය මනුස්සයා. ඒ මනුස්සයාටත් ඇවිදින්න බෑනේ.
https://goo.gl/images/YgLnyz


කථාවේ වෝල් එකෙන් එහාට ගියාට පස්සේ බ්‍රෑන්ට හමුවෙන්නේ අර චිල්රන්ඩිලා සමග මායා ගහේ නැගලා හිටිය මනුස්සයා. ඒ මනුස්සයාටත් ඇවිදින්න බෑනේ.
https://goo.gl/images/YgLnyz
මම හිතන්නේ ඒ අනාගතේ bran ම තමයි... bran කාලය හරහා ඇවිත් පොඩි කාලේ කෙනා children of forest වලට ගෙන්නවලා උගන්න්වනවා... අනාගතේ bran තමා වයසක කෙනා... කාල තරන සීන් එකක් තියෙන්නේ...
තර්ඩ් අයි රේවන් කියන් ඒ වයසක මනුස්සයා අනාගතයේ ඉන්න බ්‍රෑන් නම්, වර්තමානෙදි සැබෑ ලෝකෙදි ගිහින් හම්බ වෙන්න බෑනේ බන්. ඔන්න විශන් එකක් හරහා ගිහින් මීට් වෙනව නම් තව කමක් නෑ.
වෝල් එක හදපු බ්‍රැන්ඩන් ද බිල්ඩර් කින්ග් කියන්නෙත් බ්‍රැන් ස්ටාක් කියලා කියනව නේද. අනේ මන්දා බන් හොඳටම පැටලිලා තියෙන්නෙ
Onna GOT episodes tika leak wela..
Hacker kenak HBO server hack karala..




ඒත් ඌ ටාගේරියන් කෙනෙක්නේ බන්
අම්මා කොහේ උනාම මොකද
අරකිව බදින්නත් පුලුවන් , නෑනයි මස්සිනයිනේ
කතාවෙන්ම කියන්නේ ජෝන් ගැනද දන්නෙත් නෑ බන්
Ice=ලියානා ස්ටාර්ක්
Fire=රේගාර් ටාගේරියන්
Owa newei .. leak una link ekak dipan koo
https://www.msn.com/en-us/tv/news/h...game-of-thrones-data-leaked-online/ar-AApawDx