නිවාස ආරක්ශණ පද්ධති From Alli or Ebay

chari2617

Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    නිවාස ආරක්ශණ පද්ධති From Alli or Ebay

    aliexpress හරි ebay හරි මේ වගේ සිස්ටම් එකක් ගෙන්නුවොත් කස්ටම් හරි පොස්ට් ඔෆිස් එකෙන් හ‍රි අවුල් යයිද..?:shocked::shocked:

    dROcey.jpg

    AqG8il.jpg

    TJ5oPa.jpg
     
    Last edited:

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    bump

    meken mokakda bun karanne?

    සොර සතුරු අරක්ශාවට තමයි ගොඩක් වැදගත්..
    meke machan door sensors, motion sensors, smoke sensors ehema thiyenawaa.. thawa eka eka detectors add karagannath puluwan..
    SIM ekak ehema dannath puluwan.. eken monawa hari unsecure deyak unoth siren ekak wadinawa.. thawa massages enawa phone ekata.. tha weda godak thiyanawa bn.. :yes:
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සොර සතුරු අරක්ශාවට තමයි ගොඩක් වැදගත්..
    meke machan door sensors, motion sensors, smoke sensors ehema thiyenawaa.. thawa eka eka detectors add karagannath puluwan..
    SIM ekak ehema dannath puluwan.. eken monawa hari unsecure deyak unoth siren ekak wadinawa.. thawa massages enawa phone ekata.. tha weda godak thiyanawa bn.. :yes:
    ela thanks
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මචන් ඕක ලංකාවෙත් එච්චර ලොකු ගානක් වෙන්නේ නෑ.15-20 අතර මිලකට ගන්න පුළුවන්.ඕකට එන සෙන්සර් (පැක් එකේ එන ඒවට අමතරව) වෙනම ගන්නත් පුළුවන්.කොහොමත් උඹට ගෙදර දොර ජනෙල් ගානට සෙන්සර්ස් ගන්න වෙනවා.99ක් උපරිම වගේ හයි කරන්න පුළුවන්.ඒ සෙන්සර්ස් උඹ ප්‍රෝග්‍රෑම් කරගන්නත් ඕන.ඒක එන මැනුවල් එකේ තියෙනවා.ලංකාවෙන් ගත්තොත් කිව්වම ගොඩක් වෙලාවට ගන්න තැන උන් කරලත් දෙනවා.සෙන්සර් ඇතුලට දාන බැටරී ගොඩක් වෙලාවට අවුල් යනවා.ඒවට හොඳ බ්‍රෑන්ඩඩ් බැටරී දාන එක තමයි හොඳ.අවසානයෙන් කිවයුතුවන්නේ සාමාන්‍යයෙන් ගෙදර පාවිච්චියට තනි පැක් එකක් ගෙන්වීම තේරුමක් නැති වැඩක් බවයි.බිස්නස් එකට පැක් 30ක් 50ක් වැඩිපුර සෙන්සර් සමග ගෙනාවොත් ලාබයක් තිබේ.(ලංකාවේ මිලට වඩා ගොඩක් අඩුවෙන් ගන්න පුලුවනිනම්.)- 2 වෙනි හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික්
    කඩවල ට්‍රයි කරන්න.:yes::yes::yes:
     
    එල එල Thanks මචන්.. මන් ට්‍ර්‍යි එකක් දෙන්නම්.. warranty උනත් ගන්න ලේස්‍යි නේහ් මෙහෙන් ගත්තම
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    එල එල Thanks මචන්.. මන් ට්‍ර්‍යි එකක් දෙන්නම්.. warranty උනත් ගන්න ලේස්‍යි නේහ් මෙහෙන් ගත්තම
    :no::no::no:
    වොරන්ටි නම් දෙනවා තමයි මචන්.ඒවා ගැනනම් 100% ක් විශ්වාස තියන් ගන්න එපා.දන්නවනේ ලංකාවේ උන් දෙන වොරන්ටි.උන් නිතරම ඕන ලෙඩක් කස්ටර්මර් ගේ පිටින්ම තමයි දාන්න බලන්නේ.:Pගැලවෙන්නම විදියක් නැත්නම් බාර අරගෙන හෙට එන්න සර්,ලබන සතියේ එන්න සර් කිය කිය ඉන්නවා.මමනම් ලංකාවෙන් බඩු ගන්න කොට එච්චරම වොරන්ටි ගැන හිතන්නේ නෑ.තේරුමක් නිසා. හොඳම උදාහරණය මම මේ ලඟදි CCTV DVR එකක් අවුල් ගිහින් (වොරන්ටි පීරියඩ් එක ඇතුලත)අරන් ගියා. මුන් කියපි මේක කැඩිලා තියෙන්නේ ලඟදි සර් ඉන්ටර්නෙට් එකෙන් ඔක්කොම අවුල් වෙන වයිරසයක් ආවයි. එක නිසා තමයි මේක කැඩිලා තියෙන්නේ.මේකට වොරන්ටි දෙන්න බෑ කියල.:no:දැන් මූ හෙන ටෝක මෙහෙම වුනාම අරෙහෙම වෙනවා සර්.අරෙහෙම වුනාම මෙහෙම වෙනවා සර් කිය කිය.:shocked:මම ඔක්කොම අහන් ඉඳල කියුව මේකට කිසිම ඉන්ටර්නෙට් සම්බන්දතාවයක් මම දීල නෑ.මේකේ පින්තූර මම නෙට් එකෙන් බලන්නේ නෑ කියල.:angry::angry: මූට කට උත්තර නැති උනා. :no:
     
    Last edited:
    • Like
    Reactions: chari2617

    :frown::frown: ඔව් බන්..
    ලංකාවේ උන් බඩුව විකුන ගන්නකම් විතරයි හැම සුරංගනා කතාවක්ම .. ආයෙම අරන් ගියොත් බලු ගනන් ගන්නේ නෑ..
    විශේෂයෙන්ම ඔය Prtta වල එවුන්..:angry::angry:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    :frown::frown: ඔව් බන්..
    ලංකාවේ උන් බඩුව විකුන ගන්නකම් විතරයි හැම සුරංගනා කතාවක්ම .. ආයෙම අරන් ගියොත් බලු ගනන් ගන්නේ නෑ..
    විශේෂයෙන්ම ඔය Prtta වල එවුන්..:angry::angry:
    :yes::yes::yes: