2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ටෝක් තමා. ළමයාගේ හෙඩ්සෙට් එක උස්සලා රේඩියෝ අහන්නේ :P

    ලජ්ජා නෑ
    මෙච්චර කෝටිපතියාලු
    හෙඩ් සෙට් එකක් ගන්ඩ සල්ලි නෑ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,954
    1,222
    113
    නුවර
    මෝර්ටීන් එකක් ගෙනෙන් මැස්සා මරන්න
    පව් පව්, සමව දෙන්න

    මල කෙලියයි අද රේඩියෝ තියෙනවද :shocked: අද අඟහරුවාදා කියලවත් ගානක් ගියේ නෑ :D
    මූ හොරා වගේ දාලා
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තරිදුවාට සත්‍ය වශයෙන්ම ගිය සති 2කේදී සිදුවූයේ කුමක්ද ??:rolleyes::rolleyes:
    උබලා හිතන්නෙ මොකක්ද කියපල්ලා බලන්න:P:P:P:P:P:P:P:P:P:P:P


    කුඩු බෝල වගයක් ගිලල ඇවිල්ලා ඕකව කටුනායකදි ඇල්ලුවා...
    සේරම යනකං ඕකට ජපාල පෙව්වා..
    සති දෙකක් තිස්සේ වැසිකිලියේ ඕකා..
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,732
    21,028
    113
    adala nene
    කුඩු බෝල වගයක් ගිලල ඇවිල්ලා ඕකව කටුනායකදි ඇල්ලුවා...
    සේරම යනකං ඕකට ජපාල පෙව්වා..
    සති දෙකක් තිස්සේ වැසිකිලියේ ඕකා..
    ටහුඩු මූනෙ ඩෑල් එක :rofl::rofl:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,954
    1,222
    113
    නුවර
    ලජ්ජා නෑ
    මෙච්චර කෝටිපතියාලු
    හෙඩ් සෙට් එකක් ගන්ඩ සල්ලි නෑ
    :rofl:

    නාමල් අයියගේ සින්දුවක්නේ ගියේ :dull::dull:
    එහෙනං කමක් නෑ. මම බැලුවා ඇයි කෑගහන්නේ කියලා :P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කුඩු බෝල වගයක් ගිලල ඇවිල්ලා ඕකව කටුනායකදි ඇල්ලුවා...
    සේරම යනකං ඕකට ජපාල පෙව්වා..
    සති දෙකක් තිස්සේ වැසිකිලියේ ඕකා..

    එහෙනම් බඩබොකු ටිකත් යන්ඩ ඇති :sorry::sorry:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    තරිදුවාට සත්‍ය වශයෙන්ම ගිය සති 2කේදී සිදුවූයේ කුමක්ද ??:rolleyes::rolleyes:
    උබලා හිතන්නෙ මොකක්ද කියපල්ලා බලන්න:P:P:P:P:P:P:P:P:P:P:P



    ඩෙංගු හැදුනා කියලා තමයි කියන්නේ ඒත් රට්ටු එක එක කතා කියනවා ඉතින්

    :baffled::baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :rofl:


    එහෙනං කමක් නෑ. මම බැලුවා ඇයි කෑගහන්නේ කියලා :P

    කමෝන් ප්‍රදීප් අයියා
    එකට කියන්ඩ බෑ ප්‍රදීප් අයියා කියල