ඒකි චොකලට් කේක් කකා ඉන්නව....![]()






මං කවද්ද මිනිහෝ මිනිහෙකුට අපහස නොකර හිටියේ.
සමිතා කෙට්ටු කාලේ කියපු සින්දු
සිංදු අහනවනං සිංදු අහපං මිනිහෝ ගෑනුන්ගේ උසයි මහතයි වර්ගඵලයයි පරිමිතියයි ජ්යාමිතියයි වීජ ගණිතයයි හොයන්නේ නැතුව..
තොගේ මුණ පෙන්නපන් බලන්ඩ එහෙනම් මොන අච්චුවක දාල හදපු එකක්ද කියල බලන්ඩ