2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මං කවද්ද මිනිහෝ මිනිහෙකුට අපහස නොකර හිටියේ.

    තොගේ මුණ පෙන්නපන් බලන්ඩ එහෙනම් මොන අච්චුවක දාල හදපු එකක්ද කියල බලන්ඩ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සමිතා කෙට්ටු කාලේ කියපු සින්දු

    සිංදු අහනවනං සිංදු අහපං මිනිහෝ ගෑනුන්ගේ උසයි මහතයි වර්ගඵලයයි පරිමිතියයි ජ්‍යාමිතියයි වීජ ගණිතයයි හොයන්නේ නැතුව..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සිංදු අහනවනං සිංදු අහපං මිනිහෝ ගෑනුන්ගේ උසයි මහතයි වර්ගඵලයයි පරිමිතියයි ජ්‍යාමිතියයි වීජ ගණිතයයි හොයන්නේ නැතුව..

    එහෙම බෑ මිනිහෝ
    මුණ බලලයි දැන් සින්දු අහන්නේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තොගේ මුණ පෙන්නපන් බලන්ඩ එහෙනම් මොන අච්චුවක දාල හදපු එකක්ද කියල බලන්ඩ

    වනචරයා ආස ඇති උඹට..
    උඹද මිනිහෝ ටුපක්...