වරෙංකෝ තොපිලා ගෙට් එකට..![]()
get නෙවේ, හෙඩ්සෙට් එකක් ගනින්. බලපන් ලැජ්ජාව. කවුරුත් එන්නේ නැති නිසා හොදයි![]()

get නෙවේ, හෙඩ්සෙට් එකක් ගනින්. බලපන් ලැජ්ජාව.
![]()

ඔය අත "අල්ලා" කිව්වා..
අඩෝ මුස්ලිම් සිංදු එපා..
ඔන්න කලින්ම කිව්වා. radio කියන memberට රෙප් නන් දෙන්න ලෑස්ති වෙන්න එපා
![]()



ටැග් දාන එකාට ආදරනීය මතක් කිරීමයි
මෙතනට ආවනම් ගොන් ආතල් ගන්නෙ නැතුව සිංදු අහපන්![]()



ඕක මතක් වෙන්නේ රේඩියෝ දවසට විතරයි මිනිහෝ..
මට මොන හෙඩ් සෙට් ද මිනිහෝ![]()

ඔන්න කලින්ම කිව්වා. radio කියන memberට රෙප් නන් දෙන්න ලෑස්ති වෙන්න එපා
![]()