මටත්... මේක අහද්දී පාවෙනවා වගේමේ වගේ සිංදු විතරයි මට නං අල්ලලා යන්නේ..
අනිත් ඒව තේරුම් ගන්න පොඩ්ඩක් අමාරුයි..
උගේ සුසුම් පවන් සලුවට අපි මොනවා කරන්ඩද මිනිහෝ
මගේ රික්වෙස්ට් එක..
ඔබෙ සුසුම් පවන් සලයි - දයාන් විතාරණ
මේකෙ උන් නං එකෙක් වත් එකතු කරගන්න එපා..
සුසුම් වල මොන විසබීජ තියෙනවද කවුද දන්නේ අන්තිමේ තේරුනේ ,,,ice එපා කිව්වා

පවන් සලාගන්න ඕනේ නං ෆෑන් එක ලඟින් ගෙනත් තියාගනින්කෝ මිනිහෝසුසුම් වල මොන විසබීජ තියෙනවද කවුද දන්නේ




මටත්... මේක අහද්දී පාවෙනවා වගේ
සිංහල..
වෙරි හාර්ඩ් ටු අන්ඩර්ස්ටෑන්ඩ් මෙයා..
පවන් සලාගන්න ඕනේ නං ෆෑන් එක ලඟින් ගෙනත් තියාගනින්කෝ මිනිහෝසුසුම් වල මොන විසබීජ තියෙනවද කවුද දන්නේ
ආ එහෙමදනෑ බන් "ඔයගෙ ඇස් මට දෙන්න එපා" කියල ඒ කිව්වෙ...![]()
පාවෙන්න මොනවද තෝ රේඩියෝ අහන අස්සේ ගැහුවේ මිනිහෝ..

හොද එකක් සෙට් උනොත් තෝත් එපා කියයි..