2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

jasz

Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    මේ වගේ සිංදු විතරයි මට නං අල්ලලා යන්නේ..
    අනිත් ඒව තේරුම් ගන්න පොඩ්ඩක් අමාරුයි..
    මටත්... මේක අහද්දී පාවෙනවා වගේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ රික්වෙස්ට් එක..
    ඔබෙ සුසුම් පවන් සලයි - දයාන් විතාරණ
    මේකෙ උන් නං එකෙක් වත් එකතු කරගන්න එපා..
    පවන් සලාගන්න ඕනේ නං ෆෑන් එක ලඟින් ගෙනත් තියාගනින්කෝ මිනිහෝ :baffled: සුසුම් වල මොන විසබීජ තියෙනවද කවුද දන්නේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පවන් සලාගන්න ඕනේ නං ෆෑන් එක ලඟින් ගෙනත් තියාගනින්කෝ මිනිහෝ :baffled: සුසුම් වල මොන විසබීජ තියෙනවද කවුද දන්නේ

    :rofl::rofl::rofl::rofl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පවන් සලාගන්න ඕනේ නං ෆෑන් එක ලඟින් ගෙනත් තියාගනින්කෝ මිනිහෝ :baffled: සුසුම් වල මොන විසබීජ තියෙනවද කවුද දන්නේ

    හොද එකක් සෙට් උනොත් තෝත් එපා කියයි..