2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
රෙඩ් ෆ්‍රේම් හින්ද මේ ත්‍රෙඩ් එක නෝටි වෙලා... :dull:

මණ්ඩප ත්‍රෙඩ් එකට සෙට් උනාට පස්සේ තමයි මමත් නරක් උනේ..
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මණ්ඩප ත්‍රෙඩ් එකට සෙට් උනාට පස්සේ තමයි මමත් නරක් උනේ..

ඔව් අප්ප මාත් ඩින්ගක් විතර නරක් උනා ඒකෙන්....ඒකයි පොඩ්ඩක් නොයා ඉන්නෙ මේ දවස්වල... :rofl:
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මුලින්ම ගිය සිංදුව අහලා කට්ටියට බඩ ගියා..
තව පොඩ්ඩකින් එයි ආයෙ කට්ටිය...
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හවස් යාමේ කෙල්ලොන්ට පාරට බහින්න එපා කියන්නේ ඔකෙනේ :no: කොල්ලෝ මංමුලා වෙනව :(

    ඔයා එකනේ එලියටම යන්නේ නැතුව ඉන්නේ නේද මෙයා
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    දියවු .. දියවු...අපිට දියවු
    අපේ රික්වෙස්ට් අපිට දියවු
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හවස් යාමේ කෙල්ලොන්ට පාරට බහින්න එපා කියන්නේ ඔකෙනේ :no: කොල්ලෝ මංමුලා වෙනව :(

    උබට කීවතාවක් කීවද, රෑ වෙලා නාන්ඩ එපා කියල එලියට ගිහින් :dull:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔව් අප්ප මාත් ඩින්ගක් විතර නරක් උනා ඒකෙන්....ඒකයි පොඩ්ඩක් නොයා ඉන්නෙ මේ දවස්වල... :rofl:

    මාත්‍ යන්නේ නෑ..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    33bjtp1.jpg