උඹට නෙවෙයිනෙ මිනිහෝ දෙන්න කිව්වේ ඒක තරිඳු අයියා බලාගනී.එනවා මෙතන කෑ ගහන්න ඇට මැස්සාහිතුවෙවත් නැති සින්දු කොහොමද මිනිහෝ දෙන්නේ
ඒක උඹට ගන්න වෙන්නේ ලබන සතියේ..
ඌට අනන්තේ ඉදලා මේ තකහනියේ පියඹලා එන්න බෑනේ මිනිහෝ..
හෙමින් සැරේ ලබන සතියේ පියඹල එයි ඌ...



බොට හරියනම සින්දුව.
මම අද තමා දන්නේ ඕක දේශාභිමානී සින්දුවක් කියලා

අද GIF දාන අ.ප.හැ. කියන්නේ ඒවා දාන්න එපා යකෝ 100mb විතරයි තියෙන්නේ
මොකද්ද කැත,
සේදිරිස් ආතගේ හාමිනේගෙ වැඩ තමා![]()

උඹට නෙවෙයිනෙ මිනිහෝ දෙන්න කිව්වේ ඒක තරිඳු අයියා බලාගනී.එනවා මෙතන කෑ ගහන්න ඇට මැස්සා



තරු කුමරාව ඔයාටනම් දෙන්ඩ හම්බෙන්නේ නෑ කටුස්සි ඉල්ලලා තිබුනේ කලින්ම
පුදුම දේශාභිමානයක් එන්නේ සින්දුව අහද්දී





හිතන්නේ නැතුව?හිතුවෙවත් නැති සිංදුව දෙන්න

ඌ ඉල්ලුවා නියම දේශාභිමානී එකක්දේශාභිමානී මිනිහෝ
මේ දවස්වල ජාතික ගීය ඉල්ලහන්.රට කරවන්න නම් ගීතය
මණ්ඩපේ හොරිකඩ මූණු ටිකමයි මේකෙත් තියෙන්නේ..
මං විතරයි දැක්කම ප්රසන්න එකෙකුටවත් මේකේ ඉන්නේ..

ඒක උඹට ගන්න වෙන්නේ ලබන සතියේ..
ඌට අනන්තේ ඉදලා මේ තකහනියේ පියඹලා එන්න බෑනේ මිනිහෝ..
හෙමින් සැරේ ලබන සතියේ පියඹල එයි ඌ...



[FONT="]හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළංවුනා[/FONT]මුලින් ගිහිල්ල හිතං වරෙං මිනිහෝ රික්වෙස්ට් කරන්න කලිම්..