2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    හිතුවෙවත් නැති සින්දු කොහොමද මිනිහෝ දෙන්නේ
    උඹට නෙවෙයිනෙ මිනිහෝ දෙන්න කිව්වේ ඒක තරිඳු අයියා බලාගනී.එනවා මෙතන කෑ ගහන්න ඇට මැස්සා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113


    මම දැන් ආවේ.....මට ඕන


    මන්දාකිණි
    රොමේෂ් ගෙ අලුත් සිංදුව...

    නැත්නම් සූර්යා කියන
    මගේනේ(මේ රූ කාගේදෝ) සිංදුව

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒක උඹට ගන්න වෙන්නේ ලබන සතියේ..
    ඌට අනන්තේ ඉදලා මේ තකහනියේ පියඹලා එන්න බෑනේ මිනිහෝ..
    හෙමින් සැරේ ලබන සතියේ පියඹල එයි ඌ...

    :rofl::rofl::rofl:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    තරු කුමරාව ඔයාටනම් දෙන්ඩ හම්බෙන්නේ නෑ කටුස්සි ඉල්ලලා තිබුනේ කලින්ම

    කටුසු පුතාගෙ චොයිස් එක හොඳයි.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    හිතුවෙවත් නැති සිංදුව දෙන්න
    හිතන්නේ නැතුව? :oo:



    දේශාභිමානී මිනිහෝ

    මේ දවස්වල ජාතික ගීය ඉල්ලහන්.රට කරවන්න නම් ගීතය

    ඌ ඉල්ලුවා නියම දේශාභිමානී එකක්
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඒක උඹට ගන්න වෙන්නේ ලබන සතියේ..
    ඌට අනන්තේ ඉදලා මේ තකහනියේ පියඹලා එන්න බෑනේ මිනිහෝ..
    හෙමින් සැරේ ලබන සතියේ පියඹල එයි ඌ...
    :rofl::rofl::rofl:
    මුලින් ගිහිල්ල හිතං වරෙං මිනිහෝ රික්වෙස්ට් කරන්න කලිම්..
    [FONT=&quot]හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළංවුනා[/FONT]
    [FONT=&quot]අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුණා//[/FONT]
    [FONT=&quot]අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම//[/FONT]
    [FONT=&quot]අපි හමුවුනා ඒ පාරේම//[/FONT]

    [FONT=&quot]මල් යාය මැලවුණා[/FONT]
    [FONT=&quot]මල් දෙවැට හැඩිවුණා[/FONT]
    [FONT=&quot]සමනල්ලු ඉහ හැරුණු අත ගියා[/FONT]
    [FONT=&quot]අපි ආයේ නොයනා නිසා//[/FONT]

    [FONT=&quot]හිතුවෙවත් නැති දවසක...[/FONT]

    [FONT=&quot]නිල් අහස කලු වුණා[/FONT]
    [FONT=&quot]ඉකිගගහා වැලපුණා[/FONT]
    [FONT=&quot]කදුලින්ම පිරුණු වැව බොරවුනා[/FONT]
    [FONT=&quot]අපි නිතර ආවගිය තැන නිසා//[/FONT]

    [FONT=&quot]හිතුවෙවත් නැති දවසක...[/FONT]