තරුණ සේවා සභාවෙන් වැඩසටහනක් කරා අද. පංති නවත්තලා කට්ටියවම ඒකට යැව්වා.කාලා බීලා සිංදු අහලා ඇමති ස්තූති කතාව කියන්න පටන් ගද්දිම ගෙදර ආවාඒ කොහෙද
මාමා රේඩියෝ වැඩසටහනක් කරන්න ගිහින් නැන්දාගෙන් හැඳි මිටෙන් ගුටි කාපු කතාව මොකක්ද?
අදත් හරි වගේ? මැරෙයි මිනිහෝ...
වෙනසකත් එක්ක high speed එකක් ඉල්ලපන්

තරුණ සේවා සභාවෙන් වැඩසටහනක් කරා අද. පංති නවත්තලා කට්ටියවම ඒකට යැව්වා.කාලා බීලා සිංදු අහලා ඇමති ස්තූති කතාව කියන්න පටන් ගද්දිම ගෙදර ආවා




