2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කෝකිස් :P

64o40x.jpg
 

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඒ කොහෙද
    තරුණ සේවා සභාවෙන් වැඩසටහනක් කරා අද. පංති නවත්තලා කට්ටියවම ඒකට යැව්වා.කාලා බීලා සිංදු අහලා ඇමති ස්තූති කතාව කියන්න පටන් ගද්දිම ගෙදර ආවා
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මාමා රේඩියෝ වැඩසටහනක් කරන්න ගිහින් නැන්දාගෙන් හැඳි මිටෙන් ගුටි කාපු කතාව මොකක්ද?

    මුසල බල්ලෝ විත් රෙඩ් ෆ්‍රේම්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    අදත් හරි වගේ? මැරෙයි මිනිහෝ...


    වෙනසකත් එක්ක high speed එකක් ඉල්ලපන්

    ආව ගමන් චින්තිගේ කඩප්පුලි ඉල්ලුවා. . :rolleyes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තරුණ සේවා සභාවෙන් වැඩසටහනක් කරා අද. පංති නවත්තලා කට්ටියවම ඒකට යැව්වා.කාලා බීලා සිංදු අහලා ඇමති ස්තූති කතාව කියන්න පටන් ගද්දිම ගෙදර ආවා

    :rofl::rofl::rofl:
    අන්තිමටම කරපු වැඩේ නම් හොදයි
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මට දෙන්න "ළං වෙන්න හිතුවාට සැඟවී හොරෙන්". Dedication - tupac97 අනිවා ටූපැක්ගෙ නම කියන්න. මම එයාටමයි මේක දෙන්නේ. :love::love:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    පිටුවටකට post 40 දාගත්ත දැන් නම් එල
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    ශිකේ ශිකේ, හෙඩ්සෙට් උස්සපුව මදිවට ගෑණුගෙන් ගුටිකාපුවත් media වල යනවා මිනිහෝ... වස ලැජ්ජාව