අඩේ අමතක උනා බන් උබෙ සීන් එක...සොරි![]()

එකපාරම කෙලවිලා යයි ඉතින්... මුං පොඩි චාන්ස් එකක්වත් දෙන්නෑනෙ ඩේටා ඉවර උන ගමන් ඩිස්කනෙක්ට් කරනවනෙවික්රම ගෙන් හොඳ අමු තිත්ත කුණුහරුපයක් බලාපොරොත්තු වන්න

අද එහෙනං හන්තානේ කන්ද උඩ නැගලා ඇත්තේ..
එකපාරම කෙලවිලා යයි ඉතින්... මුං පොඩි චාන්ස් එකක්වත් දෙන්නෑනෙ ඩේටා ඉවර උන ගමන් ඩිස්කනෙක්ට් කරනවනෙ

තරිඳුට මගෙන් උම්මා එකක් ඒ සින්දුව දුන්නට

තරිඳුට මගෙන් උම්මා එකක් ඒ සින්දුව දුන්නට

බස්සයි පස්සේකන්දෙන් බැහැගන්ඩ බැරුව ඉන්නවද දන්නේ නෑ
අර එළකිරි මහා සංවාද මණ්ඩපය ට වෙලා දවසෙම කාලේ කන මෙලෝ රහක් නැති උන් ටික නේද මේකටත් ඇවිල්ල ...තේර්ඩ් එක ගු කරලා තියෙන්නේ...හොද උන්ට තැනක් නැ මේ වැඩෙන්![]()

අර එළකිරි මහා සංවාද මණ්ඩපය ට වෙලා දවසෙම කාලේ කන මෙලෝ රහක් නැති උන් ටික නේද මේකටත් ඇවිල්ල ...තේර්ඩ් එක ගු කරලා තියෙන්නේ...හොද උන්ට තැනක් නැ මේ වැඩෙන්![]()
සිංදු දුන්න කියල ඌට වල්කම් කරන්න යන්න එපා මිනිහෝ
අයින් වෙලා හිටපන්.. අඩන බබෙක්ඉතින් ඔබ තුමා වගේ හොද මිනිසුන් වැඩියෙන් ගැවසෙන්ඩකෝ