2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    අඩේ අමතක උනා බන් උබෙ සීන් එක...සොරි :rofl::dull:
    :cool::cool::cool: එකපාරම කෙලවිලා යයි ඉතින්... මුං පොඩි චාන්ස් එකක්වත් දෙන්නෑනෙ ඩේටා ඉවර උන ගමන් ඩිස්කනෙක්ට් කරනවනෙ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තරිඳුට මගෙන් උම්මා එකක් ඒ සින්දුව දුන්නට :love:

    සිංදු දුන්න කියල ඌට වල්කම් කරන්න යන්න එපා මිනිහෝ
     
    adana baba

    Junior member
  • May 1, 2017
    73
    13
    18
    අර එළකිරි මහා සංවාද මණ්ඩපය ට වෙලා දවසෙම කාලේ කන මෙලෝ රහක් නැති උන් ටික නේද මේකටත් ඇවිල්ල ...තේර්ඩ් එක ගු කරලා තියෙන්නේ...හොද උන්ට තැනක් නැ මේ වැඩෙන් :yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    අර එළකිරි මහා සංවාද මණ්ඩපය ට වෙලා දවසෙම කාලේ කන මෙලෝ රහක් නැති උන් ටික නේද මේකටත් ඇවිල්ල ...තේර්ඩ් එක ගු කරලා තියෙන්නේ...හොද උන්ට තැනක් නැ මේ වැඩෙන් :yes:
    :sorry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අර එළකිරි මහා සංවාද මණ්ඩපය ට වෙලා දවසෙම කාලේ කන මෙලෝ රහක් නැති උන් ටික නේද මේකටත් ඇවිල්ල ...තේර්ඩ් එක ගු කරලා තියෙන්නේ...හොද උන්ට තැනක් නැ මේ වැඩෙන් :yes:

    ඉතින් ඔබ තුමා වගේ හොද මිනිසුන් වැඩියෙන් ගැවසෙන්ඩකෝ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    ඉතින් ඔබ තුමා වගේ හොද මිනිසුන් වැඩියෙන් ගැවසෙන්ඩකෝ
    අයින් වෙලා හිටපන්.. අඩන බබෙක්
    2.gif