2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වෙන ත්‍රෙඩ් එකකට වරෙං මුල ඉදලා පැහැදිලිව කියල දෙන්නං..
    තැන සුදුසු මදි...
    මේ ටිකේ හිරි ඇරගන්නවත් එකෙකෙ නැතුව හිටියේ...

    :rofl::rofl::rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අර එළකිරි මහා සංවාද මණ්ඩපය ට වෙලා දවසෙම කාලේ කන මෙලෝ රහක් නැති උන් ටික නේද මේකටත් ඇවිල්ල ...තේර්ඩ් එක ගු කරලා තියෙන්නේ...හොද උන්ට තැනක් නැ මේ වැඩෙන් :yes:

    :rofl::rofl::rofl:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපි මෙතන අලියෙක්ගේ කකුලකට පෑගුන කුබියෙක් වගේ පුති :yes:

    වැඩේ නෝන්ඩි වෙන්න යන්නේ..
    පොඩ්ඩක් භාශා ශයිලය වෙනස් කරගනිං නැත්තං ලේසියෙන්ම උඹව මාට්ටු වෙනවා..:rofl:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    යසියා කොතනින්ද මචන් ත්‍රෙඩ් එකේ display පොස්ට් ගාන 40 කලේ?


    user cp ගිහින් edit option යන්න..ඒකෙ පහල තියනව
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    එක හිපාටුවෙක් වත් මතක් කලේ :baffled::baffled: නෑනේ වැඩ වැඩ :dull::dull:

    තරිදුට මොකද්ද වෙලා ගෙදර කට්ටිය කලගෙඩියෙන් නාවල එලියටවත් යන්න නොදී තියන් උන්නනෙ ඔන්න සති දෙහෙක්න් අද තමයි හා හා පුරා කියල එලිබැස්සෙ.... :rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තරිදුට මොකද්ද වෙලා ගෙදර කට්ටිය කලගෙඩියෙන් නාවල එලියටවත් යන්න නොදී තියන් උන්නනෙ ඔන්න සති දෙහෙක්න් අද තමයි හා හා පුරා කියල එලිබැස්සෙ.... :rofl:

    උයියා වෙලාලු