අනේ... එහෙනං ඉතින් ඉන්න වෙනවනේ කොහොමත් ගෙට වෙලා. නාවලා ගන්න ඇත්තේ ගද යන්නලේත් ආවලු

සෙනෙහස ගොඩ ගලන්න දෙන්න එපා රතුවෝ උඹ යටවෙලා මැරෙයිපීනන්නත් බෑ නේද



උබවනම් මතක් කරා ගෙට් එකට එයි කියල![]()
busy මේ ටිකේසෙනෙහස ගොඩ ගලන්න දෙන්න එපා රතුවෝ උඹ යටවෙලා මැරෙයිපීනන්නත් බෑ නේද
අනේ... එහෙනං ඉතින් ඉන්න වෙනවනේ කොහොමත් ගෙට වෙලා. නාවලා ගන්න ඇත්තේ ගද යන්න![]()



Hanthana Sihine (Bala Walapemi) - Amaredeva & Umaria
ඕක දුන්න බන්, වෙන එකක් ඉල්ලපන්Hanthana Sihine (Bala Walapemi) - Amaredeva & Umaria
[
ලයිෆ් ජැකට් එකක් දාලා ඉන්නේ මිනිහෝ ..
ඕක ගලවන්න වෙනවනෙ සෙනෙහස මෝදු වේගෙන එනකොට
තරිදුට මොකද්ද වෙලා ගෙදර කට්ටිය කලගෙඩියෙන් නාවල එලියටවත් යන්න නොදී තියන් උන්නනෙ ඔන්න සති දෙහෙක්න් අද තමයි හා හා පුරා කියල එලිබැස්සෙ....![]()

මේ අපේ මැස්සගේ සින්දුව නේද