2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
[

සෙනෙහස ගොඩ ගලන්න දෙන්න එපා රතුවෝ උඹ යටවෙලා මැරෙයි :D පීනන්නත් බෑ නේද

ලයිෆ් ජැකට් එකක් දාලා ඉන්නේ මිනිහෝ ..
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනේ... එහෙනං ඉතින් ඉන්න වෙනවනේ කොහොමත් ගෙට වෙලා. නාවලා ගන්න ඇත්තේ ගද යන්න :dull:

    :rofl::rofl::rofl:
    බෝල සබන් ගාලලු ගත්තේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    [



    ලයිෆ් ජැකට් එකක් දාලා ඉන්නේ මිනිහෝ ..
    ලයිෆ් ජැකට් දාගෙන ලව් කරන්නෙ කොහොමද මනුස්සයෝ :D ඕක ගලවන්න වෙනවනෙ සෙනෙහස මෝදු වේගෙන එනකොට :P
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    තරිදුට මොකද්ද වෙලා ගෙදර කට්ටිය කලගෙඩියෙන් නාවල එලියටවත් යන්න නොදී තියන් උන්නනෙ ඔන්න සති දෙහෙක්න් අද තමයි හා හා පුරා කියල එලිබැස්සෙ.... :rofl:

    ආරංචි උනේ වෙන්න බිරින්දෑ scurvy ට contract එක දීලා තට්ටේ පලන්න ඒ කට බය වෙලා ගෙට වෙලා :yes::yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රික්වෙස්ට් එක දුන්නට ස්තූතියි තරිදු මිනිහෝ