22 year old swiss girl raped by three-wheel driver

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    ඕක ගොන් ටෝක් එකක් නෙමේ බන්...ඔක තමයි ඇත්තම කතාව...
    වඩා හොද වෙන්නෙ...
    1.ත්‍රීවිල් කාරයන්ගෙ සධාචාරය හදන එකද...
    2.සචාරකයන් පිලිගත් වාහනයක් පාවිච්චි කරන එකද...

    ආන්ඩුවෙ සචාරක මන්ඩලේ වාහන පවා ගන්ඩ පුලුවන්නෙ සල්ලි දීල...විදිමත් ආරක්ශාකාරි ක්‍රම තියෙද්දි...මේ ත්‍රිවිල් අස්සෙ රින්ගන්ඩ ගියාම ඔහොම තමා..:yes:.

    Mara logic oii mewa mae kiyana widiyata suddi balen h686gena thiyenne

    Eponx anuwa 3wheel kiyanne lingika ashanen pelana un elawana bibikamaki kathawani 3 wheel gaman kirimen walakinu
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉල්ලන් කෑමක්තමා...තියෙන කුනු පෙරේත කමට ත්‍රිවිල් වල යන්ඩ ගියාම ඔහොම වෙන්ඩ පුලුවන්..:dull:

    කොහොමත් නොදන්නා උන් එක්ක තනියෙන් නොයන එක කෙල්ලන්ට හොදයි තමයි...:yes::yes:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    Erozan is trying to get a center of attention by expressing completely opposite opinion to the society in a internet forum. Just ignore him and don't feed him. He is more likely a socially rejected retard.

    Thts de fun part abt eponz.. we all knw tht this fuck is a poor rejected soul frm de society..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    ඉල්ලන් කෑමක්තමා...තියෙන කුනු පෙරේත කමට ත්‍රිවිල් වල යන්ඩ ගියාම ඔහොම වෙන්ඩ පුලුවන්..:dull:

    කොහොමත් නොදන්නා උන් එක්ක තනියෙන් නොයන එක කෙල්ලන්ට හොදයි තමයි...:yes::yes:

    Hari uben sarala prashnayak ahananko lankawe magi prawahana krama monawada?
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    දැන් උබ කියන්නෙ ඔය කෙල්ලෙ ත්‍රිවිල් එකේ නැග්ගෙ නැත්තන් ඔය ත්‍රිවිල් කාරය හොයන් ඇවිත් වැඩේ කරයි කියලද??? නැනෙ...නන්නාදුනන රටක යද්දි ඔයිට වඩා ප්‍රවේශම් වෙන්ඩම ඔනෙ...
    :yes::yes:

    ත්‍රී වීල් එකේ නැග්ග කියල නෑනේ..ටවුමේ ඉද්දි බලෙන් උස්සන් ගියා කියල තියෙන්නේ ..අයියෝ සල්ලි...

    අනික ත්‍රීවීල් එකේ ගියා කියමුකෝ...යකෝ කෙල්ලෙක් මහා රෑ තනියෙන් නැග්ග කියල ඌට රේප් කරන්න අයිතියක් නැහැ..උගේ වගකීම ගෑනිව හරි තැනට ගෙනිහින් දාන එක...මොකද ත්‍රීවීල් එක ඌ පාරේ තියන් ඉන්නේ උගේ රස්සාව නේ..? නැතුව උ රේප් කරන්න ගෑනු හොයා හොයා යනවා නෙමෙයි...ඉතින් මිනිස්සු ඌ හයර යන එකෙක් කියලනේ නගින්නේ...

    ඔය වගේ දේවල් වලට හරියි කියන්නෙපා බන් උඹ මොන පක්ෂේ කාට කඩේ ගියත් රටට හොඳ දේ ගැන හිතපන් :yes: හදිස්සියක් වෙලා උඹේ නංගි කෙනෙක් ඔහොම අතරමන් වෙලා ඔය වගේ දෙයක් උඹ කියනවද ඔහොම? හොඳ වැඩේ, මොකටද තනියෙන් නැග්ගේ/ තනියෙන් හිටියේ කියල? :sorry:
    ඔය වගේ උන් අල්ලලා ඇට තලන්න ඕනේ :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    Uba 3wheel driver kenekda?

    Eponz full time p08ka rent dima thamai 1kama adayam margaya..methana une wena deyak Eponz upakalpanaya karanaws oya swiss kellaws rape karapu 3 wheel anathaya baiyek kiyala ae wenuwen thamai mae p8ka iragena dagalle:rofl:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219

    henama sakkiliyek ne bn :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ත්‍රී වීල් එකේ නැග්ග කියල නෑනේ..ටවුමේ ඉද්දි බලෙන් උස්සන් ගියා කියල තියෙන්නේ ..අයියෝ සල්ලි...

    අනික ත්‍රීවීල් එකේ ගියා කියමුකෝ...යකෝ කෙල්ලෙක් මහා රෑ තනියෙන් නැග්ග කියල ඌට රේප් කරන්න අයිතියක් නැහැ..උගේ වගකීම ගෑනිව හරි තැනට ගෙනිහින් දාන එක...මොකද ත්‍රීවීල් එක ඌ පාරේ තියන් ඉන්නේ උගේ රස්සාව නේ..? නැතුව උ රේප් කරන්න ගෑනු හොයා හොයා යනවා නෙමෙයි...ඉතින් මිනිස්සු ඌ හයර යන එකෙක් කියලනේ නගින්නේ...

    ඔය වගේ දේවල් වලට හරියි කියන්නෙපා බන් උඹ මොන පක්ෂේ කාට කඩේ ගියත් රටට හොඳ දේ ගැන හිතපන් :yes: හදිස්සියක් වෙලා උඹේ නංගි කෙනෙක් ඔහොම අතරමන් වෙලා ඔය වගේ දෙයක් උඹ කියනවද ඔහොම? හොඳ වැඩේ, මොකටද තනියෙන් නැග්ගේ/ තනියෙන් හිටියේ කියල? :sorry:
    ඔය වගේ උන් අල්ලලා ඇට තලන්න ඕනේ :yes:

    ත්‍රිව්ල් එකේ කොහොමද බන් බලෙන් පැහැරගෙන යන්නෙ තනියෙන්...:lol::lol: බලපන් එතනදිම නඩුව පරාදයිනෙ...:P:P මම කොහෙවත් රේප් කරන්ඩ අයිතියක් තියෙනව කියුවෙ නැ...මම ඌ කරපු දේ හරි කියුවෙත් නැ....පෙන්නපන් කියල තියෙනවනම්...:P

    මම කියුවෙ සමාජයේ විවිධාකාර මිනිස්සු ඉන්නව...ඒක නිසා වඩා අරක්ශිත ක්‍රමය්ක් තෝරගන්ඩ ඔනෙ කියල.. ත්‍රිවිල් එකකට තනියෙන් නැග්ගම ඔය වගේ දෙයක් විමේ සම්බාවිතාව වැඩී...ඕක හැමෝම දන්න යතාර්තයනෙ...

    උබල කියන්ඩ හදන්නෙ ත්‍රිවිල් කාරයො එහෙම කරන්ඩ බැ,ආයෙ එහෙම එකක් වෙන්ඩම බැ කියල....උබලට මට හරි පාන්ඩුවට හරි නොසන්ඩාල ත්‍රීවිල් කාරයො හදන්ඩ පුලුවන්ද????:rolleyes::rolleyes::rolleyes:ඊට වඩා හොදයි නේද ඔය හුචක්කු වල නගින් නැතුව උන්න නම්....:dull:උබලට සිoහල තේරෙන් නැ බන් ඒකයි වෙලා තියෙන්නෙ...

    මවාගත්ත සිහින ලෝක වල ඉදන් විසදුම් හොයන්ඩ බැ...පොලොවෙ පැලවෙන විසදුම් හොයන්ඩ ඔනෙ... තේරුනාද...
     
    Last edited:

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ඉල්ලන් කෑමක්තමා...තියෙන කුනු පෙරේත කමට ත්‍රිවිල් වල යන්ඩ ගියාම ඔහොම වෙන්ඩ පුලුවන්..:dull:

    කොහොමත් නොදන්නා උන් එක්ක තනියෙන් නොයන එක කෙල්ලන්ට හොදයි තමයි...:yes::yes:

    රට ගැන ආදරයක් නැති වේසිගෙ පුතෙක්..තෝවත් හම්බ වෙන්න ඇත්තෙ තොගේ අම්මට ත්‍රිවිල් කාරයෙක් ඇරලා..
     
    • Like
    Reactions: RandomGuy

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    ත්‍රිව්ල් එකේ කොහොමද බන් බලෙන් පැහැරගෙන යන්නෙ තනියෙන්...:lol::lol: බලපන් එතනදිම නඩුව පරාදයිනෙ...:P:P මම කොහෙවත් රේප් කරන්ඩ අයිතියක් තියෙනව කියුවෙ නැ...මම ඌ කරපු දේ හරි කියුවෙත් නැ....පෙන්නපන් කියල තියෙනවනම්...:P

    මම කියුවෙ සමාජයේ විවිධාකාර මිනිස්සු ඉන්නව...ඒක නිසා වඩා අරක්ශිත ක්‍රමය්ක් තෝරගන්ඩ ඔනෙ කියල.. ත්‍රිවිල් එකකට තනියෙන් නැග්ගම ඔය වගේ දෙයක් විමේ සම්බාවිතාව වැඩී...ඕක හැමෝම දන්න යතාර්තයනෙ...

    උබල කියන්ඩ හදන්නෙ ත්‍රිවිල් කාරයො එහෙම කරන්ඩ බැ,ආයෙ එහෙම එකක් වෙන්ඩම බැ කියල....උබලට මට හරි පාන්ඩුවට හරි නොසන්ඩාල ත්‍රීවිල් කාරයො හදන්ඩ පුලුවන්ද????:rolleyes::rolleyes::rolleyes:ඊට වඩා හොදයි නේද ඔය හුචක්කු වල නගින් නැතුව උන්න නම්....:dull:උබලට සිoහල තේරෙන් නැ බන් ඒකයි වෙලා තියෙන්නෙ...

    මවාගත්ත සිහින ලෝක වල ඉදන් විසදුම් හොයන්ඩ බැ...පොලොවෙ පැලවෙන විසදුම් හොයන්ඩ ඔනෙ... තේරුනාද...

    Ha naduwa paradai suddi rae sithala aegilla gahan thiyenne.. thani pudgalayekta kanthawakata lingika athawara karanna bae eponz kiyana widiyata kakkul palal karala allan inna 2i jangi galawanna 1i kae gahanawata kata wahala alan inna 1kai thawa ah raenam light allan inna 1k ekathuwa 05i thani minihekta oya okkoma karanna bae suddi boru hila..
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    Ha naduwa paradai suddi rae sithala aegilla gahan thiyenne.. thani pudgalayekta kanthawakata lingika athawara karanna bae eponz oya kiyana widiyata kakkul palal karala allan inna 2i jangi galawanna 1i kae gahanawata kata wahala alan inna 1kai thawa ah raenam light allan inna 1k ekathuwa 05i thani minihekta oya okkoma karanna bae suddi boru hila..

    mu wennathi itipandama allan hitiye.
     
    අනේ මොට්ටයො කියල තියෙන්නෙ මොකක්ද කියල කියවල බලල පස්සෙ උඩු බුරපන්...කියල තියෙනෙ එකක් උබ කියවන්නෙ වෙන දෙයක්...මොලේ කියල කලදක්වත් නැද්ද බන් උබලට... :dull::dull: කොහොමත් ඔය නඩුව ඔය නිවුස් එක දාල තියෙන විදිහට දැම්මොත් උඩින්ම පරාදයි...ආයෙ ඒකට මට බැනල වැඩක් නැ...නිතිය මම හදපු එකක්ද...:rofl::rofl: උබල ඇයි බන් මෙච්චර මෝඩ...
     
    Uba kiyanne Mahindata thaniyama yudda karala dinanna puluwan eth 3wheel karayata geniyek rape karanna thawa 4 denekge support eka ona kiyalada?
     
    Hari dan kohomada wenna oni? Pirisak awith pahaeragena gos kiwoth da hari?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Uba kiyanne Mahindata thaniyama yudda karala dinanna puluwan eth 3wheel karayata geniyek rape karanna thawa 4 denekge support eka ona kiyalada?

    1.දැන් කවුද හලෝ මහින්ද තනියෙක් යුද්ධ කරා කියුවෙ??? පෙන්නපන්කො ඉස්සල්ලාම කොහෙද කියුවෙ කවුද කියුවෙ කියල....මොන ඔලමොට්ටල කතාද මේ...

    2.නගර හිටගෙන් උන්න සුද්දිව බලෙන් තනියෙන් , තීවිල් එකට දාගෙන අරන් ගිහින් දූශනය කිරිම හරිම අතාත්විකයි....ඔන්න ඔක කරේ කාර් එකකින් වගේ නම් දොර හරි ලොක් කරා කියන්ඩ පුලුවන්...ත්‍රිවිල් එකකින් තනියෙන් සුද්දිව පැහැරගෙන යාම...වැඩක් නැ...නඩුව පරාදයි....:dull: ( නිතිය මම සාදා නැත...):P

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Hari dan kohomada wenna oni? Pirisak awith pahaeragena gos kiwoth da hari?

    මගෙන් අහන්නෙ මම දන්නෙ කොහොමද??? මාර කතානෙ මේව...:lol::lol: පාරෙ උන්න සුද්දිව බලෙන් ත්‍රිවිල් එකට දාගෙන පැහැරගෙන යාම කවදාවත් වෙන්ඩ බැ....:no::no:

    ඔනෙ නම් සුද්දි කැමැත්තෙන් ත්‍රිවිල් එකට නගින්ඩ ඇති...සුද්දිව රවටල උට ඔනෙ තැනට එක්කන් යන්ඩ ඇති ....එහෙම කියමු...නැතුව පාරෙ අයිනෙ උන්න එකියක් බලෙන් ත්‍රීවිල් එකකින් පැහැරගෙන යාම කරන්ඩ බැරි දෙයක්...මොකද හින්දි චිත්‍රපට් ජවනිකා නෙමේනෙ...
     
    Similar threads