22 year old swiss girl raped by three-wheel driver

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,848
    34,172
    113
    මෙතන තනිකරම වරද ලංකාවේ ගෑනුන්ගේ. ළමයෙක් හම්බ උනාට පස්සේ අපේ ගෑනුන්ගේ ඇඟේ හැටි බලපන්කෝ. ඇඟ හදාගන්න කිසිම උනන්දුවක් නෑ. බලන්න අප්පිරියයි
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,756
    4,096
    113
    landLikeNoOther.jpg


    :D:D:D:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම බැලුවොත් ඉතින් ලංකාවේ දෙමලු සින්හලුන්ව මැරුව සිංහලු දෙමලුන්ව මැරුව... කොටින්ම දේශපාලන මතවාද නිසාම කොච්චර මිනි මරල තියනවද.. :dull:

    ලංකාවේ ඉස්කොලවලත් පොඩි ළමයි මරණ සීන් වෙනව ගිනි අවි ලේසියෙන් ගන්න පුළුවන් කම තිබ්බ නම් ඕන කෙනෙක්ට... :dull:

    ලංකාවේ පාරක කෙල්ලෙක්ට යන්න පුලුවන්ද බන් බය නැතිව.. මෙහ තරම් අසහන කාරයෝ නෑ ඇමරිකාවේ...

    ත්‍රස්තවාදයක්නෙ බන්...එතකොට ඔය ඇමරිකාව මොකක්ද එකක් නැති කරන්ඩ කියල ඉරාකෙ..ඇෆ්ගනිස්තානෙ..ලිබියාවෙ මිනි මරපුව ලක්ශ කීයක් මරන්ඩ ඇද්ද..ඇමරිකා හමුදා කෙල්ලො කොච්චරක් කි කියල දුශනය කරාද...ලෝකෙ කොහෙවත් සුද්දවන්තයො නැ...සාපේක්ශව අපේ රට වඩා හොදයි..]
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    ස්විස් තරුණිය දූෂණය කළැයි ත්‍රී රෝද රියදුරු රිමාන්ඩ්


    ස්විස්ටර්ලන්ත විශ්ව විද්‍යාල සිසුවියක්(22) අනුරාධපුර නගරයේදී බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් සිර කර තබා ගෙන බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සමිබන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ත‍්‍රිරෝද රථ රියදුරකු අගෝස්තු 11 තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

    මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවේ අනුරාධපුර විජයපුර විජය මාවත පදිංචි දලූවත්තගේ ප‍්‍රියන්ත කුමාර දලූවත්ත නැමැති ත‍්‍රිරෝද රථ රියදුරෙකි.

    සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අනුරාධපුර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහනාම මහතාට මහේස්ත‍්‍රාත්වරයා තවදුරටත් නියෝග කරනු ලැබීය.

    මෙම සිද්ධිය සමිබන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය කියා සිටියේ තම මිතුරියන් කණ්ඩායමක් සමග මෙරට සංචාරයකට පැමිණ ඇති මෙම ස්විස්ටර්ලන්ත තරුණිය අනුරාධපුර පුදබිම නැරඹීමට ද පසුගිය දිනක පැමිණ ඇති බවයි. එහිදී තමා නවාතැන් ගෙන සිටි ස්ථානය සොයා ගැනීමට නොහැකිව අනුරාධපුර නගරයේ සිට ඇති ඇය ත‍්‍රිරෝද රථ රියදුරකු විසින් පසුගිය 26 වැනිදා අලූයම බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් සිර කර තබා ගෙන බලහත්කාරයෙන් දූෂණය කර ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.

    ලංකාදීප

    3wheel pakayala okkoma eta deken ellala wedi thiyala maranna ona. jara saththu okun.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ත්‍රස්තවාදයක්නෙ බන්...එතකොට ඔය ඇමරිකාව මොකක්ද එකක් නැති කරන්ඩ කියල ඉරාකෙ..ඇෆ්ගනිස්තානෙ..ලිබියාවෙ මිනි මරපුව ලක්ශ කීයක් මරන්ඩ ඇද්ද..ඇමරිකා හමුදා කෙල්ලො කොච්චරක් කි කියල දුශනය කරාද...ලෝකෙ කොහෙවත් සුද්දවන්තයො නැ...සාපේක්ශව අපේ රට වඩා හොදයි..]

    මම කිව්වේ හමුදාව මරපුව නෙමෙයි බන් සාමාන්‍ය මිනිස්සු කරපු වර්ගවාදී, ආගම් වාදී .. මිනී මැරුම් ගැන....

    ලංකාව සාපේක්ෂව හොදයි සෝමාලියාව , ඉක්වදොරේ වගේ රටවල් වලට වඩා නම්...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙතන තනිකරම වරද ලංකාවේ ගෑනුන්ගේ. ළමයෙක් හම්බ උනාට පස්සේ අපේ ගෑනුන්ගේ ඇඟේ හැටි බලපන්කෝ. ඇඟ හදාගන්න කිසිම උනන්දුවක් නෑ. බලන්න අප්පිරියයි

    ඔබගේ මෑනියන්ද සහෝදරියද ගැහැනියකි..වචන පාවිචි කරද්දි පරිස්සමට..:cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කිව්වේ හමුදාව මරපුව නෙමෙයි බන් සාමාන්‍ය මිනිස්සු කරපු වර්ගවාදී, ආගම් වාදී .. මිනී මැරුම් ගැන....

    ලංකාව සාපේක්ෂව හොදයි සෝමාලියාව , ඉක්වදොරේ වගේ රටවල් වලට වඩා නම්...

    ලකාව බටහිර රටවලටත් වඩා හොදයි මම දැක්ක නිවුස් එකක් ලගදි සුද්දෙක් ගෑනිව මරල ඒකිව උයල කියල...මිනිහා කෝකියෙක්....කොහොමද..ඔව් ලoකාවෙ වෙන් නැ..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,194
    29,857
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේක මේ කොහෙන් ආව හාල් පාරුවෙක්ද...ලොකු උන්ගෙ මැද්දට පනින් නැතුව වැඩක් බලාගෙන හිටපන් බන්...මොකෙක්ද උබ දැක්කෙත් අද.. :dull:

    1 ආවේ කවුරුත් එන අම්මගේ අහවල් එකෙන් බ්රෝ :cool:

    2 මම 2010යේ උයා 2011 කිරියට ඇවිත් තියෙන්නේ. දැන් කවුද ලොකු? :rolleyes:

    3 උබ අදනම් මාව දැක්කේ 29 7 2017 උබේ අම්මා කුඩුවෙන් පැනලා ලණුව කඩන් ඇවිත් උබේ එකවුන්ට් එකෙන් ලොග් වෙලා පහල තියෙන ත්රෙඩ් එකේ කුනුහර්පෙන් රැගුවා. බැල්ලි කියලා බලන් නැතිව හතර අතට පුක්‌ පාර දෙනකොට කෙදිරි ගාගෙන ගියා. උකට බේත් ටිකක් දාල කුඩුවට ඉබ්බෙක් දාල තියපන්. නැත්නං අහිංසක උබටයි නරක නාමේ...........
    වෙලාවක් තිබුනොත් ඒ පැත්තේ වරෙන්. බැල්ලි මොකද බල්ලා මොකද....... :love::love:

    http://www.elakiri.com/forum/showthread.php?t=1809302
     
    • Like
    Reactions: pradeeplk1025

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    okkoma ehema niwi ban- ahinsakayo innawa. :yes:

    Percentage of good ones would be very very low. So the time you would spend in separating them from the bad ones would be a waste. Better to consider them as "casualties". :lol:

    Sometimes we have to generalize to achieve a higher productivity level and learn to accept a reasonable error rate from the process...
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    බටහිර තමයි අසහනකාරයෝ වැඩිම. නමුත් උන් තමන්ගේ අවශ්‍යතාව ලබාගන්න ක්‍රමය වෙනස්. මතකද 1805 දී බ්‍රිතාන්‍යය මහනුවර බලෙන් යුද්ධ කරලා අල්ලගන්න බැරිඋනාම කරපු දේ? උන් කරේ කපටි ක්‍රම වලින් රදළයන්ගේ සහාය අරගෙන මහනුවර රාජ්‍යය පාලනය ගත්ත එකයි, ඒක නිසයි අපිට 1815 යටත් වෙන්න උනේ. මේ විදියේ කපටි ක්‍රම තමයි දැන් බටහිර පුරාවටම වෙන්නේ.

    බටහිර ලිබරල් මතවාද වලදි ගෑනුන්ට ස්වයං ආරක්ෂාව සම්බන්ධයෙන් පොඩ්ඩක් හරි පීඩනයක් එල්ල නොවන හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි එහෙම කරොත් වෙන්නේ ගෑණු කොටට අදින එක, බීලා ක්ලබ් ගානේ රෑට් යන එක, තනි පංගලමේ කොල්ලෝ එක්ක රෑට එහේ මෙහේ යන එක වගේ දේවල් අඩුවෙන එකයි. කොටින්ම කිව්වොත් ගෑනු සංවර වෙන එක වැඩි වෙන එකයි. එතකොට උන්ට අනින්න බලාගෙන ඉන්න උන්ට චාන්ස් එක නැතිවෙනවා.

    උදාහරණයට ඉස්සර ගෑනියෙක්ට අනින්න බෑ බදින කම්, කොල්ලෙක්ට ගෑනියෙක්ගේ හෙළුවක් දකින්න බෑ බදිනකම්, නමුත් දැන් ක්ල්බ් එහෙකට ගිය ගමන් ගෑණු ඕන තරම් ඉන්නවා, ඒ වගේ එහෙකට පොඩ්ඩක් පානිය දාලා ගත්තොත් අදින එක ගේමක් නෑ. මේක තමයි අසහනය කියන්නේ, මේක නිසා තමයි ගෑණුන්ව සම්පූර්ණයෙන්ම වගකීම් වලින් නිදහස් කරලා තියෙන්නේ ස්වයං ආරක්ෂව සම්බන්ධයෙන්. කොටින්ම කිව්වොත් බටහිර ලිංගික නිදහස කියලා කරේ ගෑනුන්ව ලිංගික භාන්ඩ කරපු එකයි.

    කෙල්ලෙක් ගත්තොත් අවුරුදු 16 වෙනකොටම පෙට්ටිය කඩාගෙන ඉවරයි, 20 වෙන්න කලින්ම කොල්ලෝ 4,5 එක්ක ලැගලා ඉවරයි. මේක හොදයි වගේ පෙනුනට මේ නැඹුරුව සමාජයට අහිත කර විදියට බලපානවා. මේකට හොදම උදාහරණය තමයි අද ඇමරිකානු සමාජයේ තියෙන දැඩි ස්ත්‍රී පුරුෂ භේදය. මේ භේදය කොච්චර වැඩිද කිව්වොත් මේ ලගදි අළුත් මූව්මන්ට් එකක් ගොඩක් ජනප්‍රිය වෙන්න ගත්තා තරුණ කොල්ලෝ ඉදලා මැදිවියෝ ඉන්න උන් අතරේ, ඒකේ නම තමයි MGTOW (Men go their own way). ඒක විවිධ මට්ටම් තියෙනවා, නමුත් ඒකේ ප්‍රධාන අරමුණ තමයි ගෑණුන්ව හැකි සෑම විටකම මගහැර ඉදීම.

    මෙතනට බටහිර ආපු හේතුවක් තියෙනවා.. 16-20 වගේ තරුන වයස් සීමාවේ කොල්ලොන්ගේ හෝමෝන ක්‍රියාකාරිත්වය වැඩියි, නමුත් පරිණත භාවය අඩුයි, එතකොට ගහලා පනින කොල්ලෝ වැඩියි. උන් ආදරය කියලා දෙයක් වැඩියේ දන්නේ නෑ, නමුත් මේ වයස් වල කෙල්ලොන්ගේ පරිනතභාවය වැඩියි. කෙල්ලෝ සාමාන්‍යයෙන් කොල්ලන්ට වඩා ඉක්මනින්ම පරිණත වෙනවා.
    එතකොට ආදරය උපරිමයට බලාපොරොත්තු වෙනවා, නමුත් ගහලා පනින කොල්ලෝ නිසා වෙන්නේ උන් මානසිකව වැටෙන එක. මේ තත්වය නිසා වෙන්නේ ගෑනු ලොකු වෙනකොට පුලුවන් තරම් පුරුෂ විරෝධි වෙනවා, බටහිර අද ඕන තරම් ඒ වගේ ගෑනු ඉන්නේ මේ හේතුව නිසයි. මේකට සම්පූර්ණම හේතුව බටහිර තියෙන ලිංගික නිදහස. මේ ලිංගික නිදහස කියන එක හදලා තියෙන්නේ ගෑනුන්ව පුලුවන් තරම් කාමය පැත්තට යොමුකරවලා, උන්ගෙන් ෆන් ගන්නයි.


     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,309
    41,135
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Percentage of good ones would be very very low. So the time you would spend in separating them from the bad ones would be a waste. Better to consider them as "casualties". :lol:

    Sometimes we have to generalize to achieve a higher productivity level and learn to accept a reasonable error rate from the process...
    Sinhalayen kiyahan ponnayo api tourist ne.
     

    Similar threads