ලයිෆ් ජැකට් දාගෙන ලව් කරන්නෙ කොහොමද මනුස්සයෝඕක ගලවන්න වෙනවනෙ සෙනෙහස මෝදු වේගෙන එනකොට
සේද්රික් මාමා මොකෝ මේ කට කැඩිච්ච කතා කියන්නේ?![]()

ela ela machan
Mama danui ban awe weda iwarawela. Mula idan ahuwe nehe![]()
ela ela machan
Mama danui ban awe weda iwarawela. Mula idan ahuwe nehe![]()
මට Gunadasa Kapuge ශුරින් ගේ Sudu Nenda Eai Ge Dora wahuwe කියන සිංදුව දෙන්න
ඒ සින්දුවට මම හරි ආසයි ...

තව එකක් ඉල්ලමු මචන්
වෙන එකක් ඉල්ලමු මචන්

හාහා ඔලුව පැලෙන්න දෙන්න්ටේ ..මම ඉල්ලලා ඉවරයි .. සුදු නැන්දගේ එක ...![]()
බලු සින්දු
කුක්කාගේ දේශාභිමානි ගීතය
අඩෝ කුක්කා තොගේ දේශාභිමානිය යනවා..
කෝ ඕකා...








