2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ලයිෆ් ජැකට් දාගෙන ලව් කරන්නෙ කොහොමද මනුස්සයෝ :D ඕක ගලවන්න වෙනවනෙ සෙනෙහස මෝදු වේගෙන එනකොට :P

ලයිෆ් ජැකට් ගැලෙව්වම පෙති පොවන්න වෙනවා..
ඒව කරදර වැඩ..
 

adana baba

Junior member
  • May 1, 2017
    73
    13
    18
    මට Gunadasa Kapuge ශුරින් ගේ Sudu Nenda Eai Ge Dora wahuwe කියන සිංදුව දෙන්න


    ඒ සින්දුවට මම හරි ආසයි ...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මට Gunadasa Kapuge ශුරින් ගේ Sudu Nenda Eai Ge Dora wahuwe කියන සිංදුව දෙන්න


    ඒ සින්දුවට මම හරි ආසයි ...

    කලු මාමව ශුවර් නැති හින්ද වෙන්ඩ ඇති... :rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හාහා ඔලුව පැලෙන්න දෙන්න්ටේ ..මම ඉල්ලලා ඉවරයි .. සුදු නැන්දගේ එක ...:angry:

    සුදු නැන්දගේ එක උබ පරිස්සම් කරලා තියාගනින්
    ඌට ඕනේ සින්දුව ඌ ඉල්ලයි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල