Game of Thrones Fans

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    eth machan johnge amma stark kenekne.. :confused::confused:

    දෙන්නම ටාගේරියන් වෙන්න ඕනි නැහැ බන්. එත් මැරේජ් එකකින් වෙන්න ඕනි. මන් හිතන විදියට

    උසස් පෙළපත වෙන්නේ ඕනි
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඩේටා නිකන් දෙනවනං ලෝබ නැතුව බාන්න අපිත් කැමතියි :D

    ammo kunu lobaya kiyala pahadiliwama penwa mase mula idala data tihuru karanna dagalawa :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    mata me scen eka terenne ne ban? can some one enlighten me .. who is the father of John . is ned ?

    ti%20graphics%20game%20of%20thrones%20family%20stark%20targaryen%20tree.png
     
    Garnersmith

    Member
    Jul 12, 2016
    25
    2
    0
    ඒ මනුස්සයාට ඇවිදින්න බැරි නැනේ 😕
    ඇවිදින්න බෑ නේද? ඒ මනුස්සයා ගහටම වෙලානේ හිටියේ. ඒ මනුස්සයා ඇවිද්දේ බ්‍රෑන් එක්ක අතීතයට ගිය වෙලාවෙනේ. ඒක මනසින් ගිය ගමනක් නේද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    issara jon snow kageda ban ethakota? kattiya hithan inne.. :baffled:

    ජෝන් ස්නොව් ගේ ඇත්තම අම්මා, ලියානා ස්ටාර්ක්(නෙඩ් ස්ටාර්ක්ගෙ නංගි ) ජෝන් ස්නෝගේ තාත්තා රේගා ටාගේරියන්(ඩිනේරියස් ගේ ලොකු අයියා)

    ජෝන් ස්නොව් හම්බෙනකොටම නෙඩ් ස්ටාර්ක් ලියානව හොයාගෙන යනවා, ජෝන් හම්බෙනවා එක්කම ලියානා ස්ටාර්ක් මැරෙනවා(බ්ලීඩ් වෙලාද කොහෙ) එතකොට නෙඩ්ට කියනවා ජෝන්ව රහසක් විදිහට තියාගෙන තමන්ගෙ පුතෙක් වගෙ බලාගන්න කියලා.

    නෙඩ් ගෙදර ඇවිලා කැටලින්ට කියනව මේ තමන්ගේ දරුවෙක් කියලා. මේ නිසා නෙඩුයි කැටලිනුයි ප්‍රශ්නත් ඇති කරගෙන තියෙනවා. කැටලින් ජෝන්ට කුඩම්මගෙ සැලකිල්ල දැම්මෙත් ඒ නිසයි. ජෝන්ට, ජෝන් ටාගේරියන් කියන්න නෙඩ්ට බෑ මොකද ලියානට පොරොන්දුවක් උනා. ජෝන්ට ස්ටාර්ක් නම දෙනවට කැට් කැමති නැති සීන් එකක් වගෙත් තිබුනා. ඒ පැත්තෙ බාස්ටඩ්ලගෙ නම අගට ස්නොව් කියලා දානවා. ඒකයි ජෝන් ස්නොව් කියන්නෙ. හැබැයි ඇත්තම නම ජොන් ටාගේරියන්. මේක ස්ටොරිය දැනට දන්නෙ බ්‍රැන්ඩන් ස්ටාර්ක් විතරයි. එයත් තාම වෙන කෙනෙක්ට කියලා නෑ.
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha

    thanks ban 14+ :cool:
    ජෝන්ට එතකොට ඩිනේරියස් නැන්ද වෙනව නේද?
     
    • Like
    Reactions: ruchira55

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    ow :yes::yes:
    rep back
    මේකත් කියපන්කො. දැන් වින්ටර්ෆෙල් වල නියම උරුමය තියෙන්නෙ බ්‍රෑන්ඩ් ස්ටාර්ක් ට නේද? අර තියෝන් වින්ටර්ෆෙල් වලට ඇටෑක් කරද්දි රූල් කරකර හිටියෙ බෑන්ඩ් නෙ. ඌට ඕනෙ නම් දැන් ක්ලේම් කරන්න පුලුවන් නේද රජකම :rolleyes:
     
    ruwanz

    Active member
  • Dec 9, 2009
    267
    45
    28
    thanks ban 14+ :cool:
    ජෝන්ට එතකොට ඩිනේරියස් නැන්ද වෙනව නේද?

    Yes indeed.. Jon Snow is Aegon Targaryen, legitimated son of Lyanna Stark and Rhaegar Targaryen.. It is confirmed and we will see it in this season as Bran and Sam figure it out..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    මේකත් කියපන්කො. දැන් වින්ටර්ෆෙල් වල නියම උරුමය තියෙන්නෙ බ්‍රෑන්ඩ් ස්ටාර්ක් ට නේද? අර තියෝන් වින්ටර්ෆෙල් වලට ඇටෑක් කරද්දි රූල් කරකර හිටියෙ බෑන්ඩ් නෙ. ඌට ඕනෙ නම් දැන් ක්ලේම් කරන්න පුලුවන් නේද රජකම :rolleyes:

    ඔව් අනිවා. ජෝන් ස්නොව් කියන්නෙ ටාගේරියන් කෙනෙක් කිව්වොත් වින්ටෆෙල් වලින් ජෝන්ව ගහලා එලවන්නත් ඉඩ තියෙනව මොකද මෑඩ් කින්ග් වැඩ නිසා තාගේරියන්ලව උන්ට තිත්තයි. ඒත් බ්‍රෑන්ට එහෙම උවමනාවක් නෑ. පොර දැන් ත්‍රී අයිඩ් රේවන්ගේ තැන අරගෙනනෙ ඉන්නෙ. වෙලාව ආවම ඇත්ත කතන්දරෙ ජෝන්ට කියයි :yes: