eth machan johnge amma stark kenekne..![]()
දෙන්නම ටාගේරියන් වෙන්න ඕනි නැහැ බන්. එත් මැරේජ් එකකින් වෙන්න ඕනි. මන් හිතන විදියට
උසස් පෙළපත වෙන්නේ ඕනි
eth machan johnge amma stark kenekne..![]()
ඩේටා නිකන් දෙනවනං ලෝබ නැතුව බාන්න අපිත් කැමතියි

John Targeriyan kenek kiyala denatamath dannawa... 3 Eyed Raven (Bran)...![]()
mata me scen eka terenne ne ban? can some one enlighten me .. who is the father of John . is ned ?
ammo kunu lobaya kiyala pahadiliwama penwa mase mula idala data tihuru karanna dagalawa![]()
අපි ප්‍රී පේඩ් කුකුල්ලු බන් ඔය මාසේ මුල මැද කතා අපිට අදාළ නෑ

මාත් ප්රිපෙඩ් තමාඅපි ප්‍රී පේඩ් කුකුල්ලු බන් ඔය මාසේ මුල මැද කතා අපිට අදාළ නෑ

දැන් post paid ගන්න කාලේ හරි![]()

ඇවිදින්න බෑ නේද? ඒ මනුස්සයා ගහටම වෙලානේ හිටියේ. ඒ මනුස්සයා ඇවිද්දේ බ්‍රෑන් එක්ක අතීතයට ගිය වෙලාවෙනේ. ඒක මනසින් ගිය ගමනක් නේද?ඒ මනුස්සයාට ඇවිදින්න බැරි නැනේ
issara jon snow kageda ban ethakota? kattiya hithan inne..

issara jon snow kageda ban ethakota? kattiya hithan inne..![]()
thanks ban 14+ජෝන් ස්නොව් ගේ ඇත්තම අම්මා, ලියානා ස්ටාර්ක්(නෙඩ් ස්ටාර්ක්ගෙ නංගි ) ජෝන් ස්නෝගේ තාත්තා රේගා ටාගේරියන්(ඩිනේරියස් ගේ ලොකු අයියා)
ජෝන් ස්නොව් හම්බෙනකොටම නෙඩ් ස්ටාර්ක් ලියානව හොයාගෙන යනවා, ජෝන් හම්බෙනවා එක්කම ලියානා ස්ටාර්ක් මැරෙනවා(බ්ලීඩ් වෙලාද කොහෙ) එතකොට නෙඩ්ට කියනවා ජෝන්ව රහසක් විදිහට තියාගෙන තමන්ගෙ පුතෙක් වගෙ බලාගන්න කියලා.
නෙඩ් ගෙදර ඇවිලා කැටලින්ට කියනව මේ තමන්ගේ දරුවෙක් කියලා. මේ නිසා නෙඩුයි කැටලිනුයි ප්‍රශ්නත් ඇති කරගෙන තියෙනවා. කැටලින් ජෝන්ට කුඩම්මගෙ සැලකිල්ල දැම්මෙත් ඒ නිසයි. ජෝන්ට, ජෝන් ටාගේරියන් කියන්න නෙඩ්ට බෑ මොකද ලියානට පොරොන්දුවක් උනා. ජෝන්ට ස්ටාර්ක් නම දෙනවට කැට් කැමති නැති සීන් එකක් වගෙත් තිබුනා. ඒ පැත්තෙ බාස්ටඩ්ලගෙ නම අගට ස්නොව් කියලා දානවා. ඒකයි ජෝන් ස්නොව් කියන්නෙ. හැබැයි ඇත්තම නම ජොන් ටාගේරියන්. මේක ස්ටොරිය දැනට දන්නෙ බ්‍රැන්ඩන් ස්ටාර්ක් විතරයි. එයත් තාම වෙන කෙනෙක්ට කියලා නෑ.

thanks ban 14+
ජෝන්ට එතකොට ඩිනේරියස් නැන්ද වෙනව නේද?


මේකත් කියපන්කො. දැන් වින්ටර්ෆෙල් වල නියම උරුමය තියෙන්නෙ බ්‍රෑන්ඩ් ස්ටාර්ක් ට නේද? අර තියෝන් වින්ටර්ෆෙල් වලට ඇටෑක් කරද්දි රූල් කරකර හිටියෙ බෑන්ඩ් නෙ. ඌට ඕනෙ නම් දැන් ක්ලේම් කරන්න පුලුවන් නේද රජකමow
rep back

thanks ban 14+
ජෝන්ට එතකොට ඩිනේරියස් නැන්ද වෙනව නේද?
මේකත් කියපන්කො. දැන් වින්ටර්ෆෙල් වල නියම උරුමය තියෙන්නෙ බ්‍රෑන්ඩ් ස්ටාර්ක් ට නේද? අර තියෝන් වින්ටර්ෆෙල් වලට ඇටෑක් කරද්දි රූල් කරකර හිටියෙ බෑන්ඩ් නෙ. ඌට ඕනෙ නම් දැන් ක්ලේම් කරන්න පුලුවන් නේද රජකම![]()
