IT jobs wala stress aduma job catagory?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Podi company Wala system or network admin.
    Karanda deyak na. Kisi stress ekak na.

    system admin ට මොනාද කරන්න තියෙන්නේ.? දාල තියෙන සිස්ටම් එක මේන්ටේන් කරනගෙන ඉන්න එකනේ... ? උන්ට ගොඩක් වෙලාවට වැඩ නැතුව ඇති නේ.. ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Cleaning vage karana ayage stress adu athi :D
    PM > BA > Dev > Test ? :rofl:

    test උන්ගේ ස්ට්‍රෙස් අඩුයි කියල තමයි මාත් හිතන්නේ...
    dev ලගේ ස්ට්‍රෙස් වැඩි නැද්ද BAට වඩා... ?
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    stress අඩු එකක් හොයනවනං gov job එකකට පලයන් ceb, water board වගේ අයිස් ගහ ගහ තමයි ඉන්න තියෙන්නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    stress අඩු එකක් හොයනවනං gov job එකකට පලයන් ceb, water board වගේ අයිස් ගහ ගහ තමයි ඉන්න තියෙන්නේ

    හම්ම් ... අපි ගෙදර ඉන්නවට වඩා රිලක්ස් එකේ උන් ජොබ් එක කරනවා... :D
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machan kiwat awlak ganda epa . ubala wage unta anagatayak na. machan stress 1k nathi job hoyanne na kawadawath thaman karana de asawen karana ekek. stress 1k nathuwa kawadawak nawodhpadanayak ho wenasak wenne na. ubatta ac room ekaka seat 1k rath kara kara innada ona ?
     
    :sorry: