වාහන හින්ද කාපු කටු ...3

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    Unregistered mazda axela eka ganna puluwan eka hybrid :baffled: car sale walin genne okane eth machan dan okath ganan wadi wela athi :baffled:, natthan company B/N gannawa nam Mazda 3 ekak dan 89k withara wei :dull: :angry:

    Mazda gana poddak search karala balanna ethkota dana ganna puluwan kohomada kiyala 2014 indan awa ewa gana hehe :D :yes:
    parts gana kisima dekata baya wenna deyak ne habai ithin toyota ekak maintain karanawata wada tikak gana wadii ...
    Thanks,:)
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Vezel aka moko???mamath asai ban..mun kiyana ewata bayai machan

    Hybrid nm toyota thama bn....vezzel auruddak dekak nm use krnda hodai...dan ena eka hybrid ekak wath eka digata 8/7 yrs wage nm use krnda be battery replacemnt ekkta ynne nathuwa
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Price of Dolphin 3L Engine Head

    දැනට තියෙන මිල ගනන් මෙහෙමයි (අද Call කලේ)

    Silva Motor House, කුලියාපිටිය - Rs.115,000
    Jayasiri Auto Parts, මාවනැල්ල - Rs.125,000
    Yunikon Auto Parts, කුරුනෑගල - Rs.110,000

    මම ඉතින් මේ කඩ ගැන වැඩිය දන්නේ නෑ. අනෙක මම ඉන්නේ කොලඹ අවට..
    මේ තියෙන කඩ හොද ඒවාද? මීට අඩුවෙන් හොයා ගන්න නැද්ද මචන්ලා?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    Jayasiri, Silva.. best.. anika gena danne na... Jayasiri, silva thama api badu ganne wahana walata./
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    11-0014.jpg

    mekak ganna one..
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    දැනට තියෙන මිල ගනන් මෙහෙමයි (අද Call කලේ)

    Silva Motor House, කුලියාපිටිය - Rs.115,000
    Jayasiri Auto Parts, මාවනැල්ල - Rs.125,000
    Yunikon Auto Parts, කුරුනෑගල - Rs.110,000

    මම ඉතින් මේ කඩ ගැන වැඩිය දන්නේ නෑ. අනෙක මම ඉන්නේ කොලඹ අවට..
    මේ තියෙන කඩ හොද ඒවාද? මීට අඩුවෙන් හොයා ගන්න නැද්ද මචන්ලා?

    Silva motors kuliyapitiya neda? Yunikon nm kurunegala silva motors thama reccomnd krnda puluwan...yunikon ekata wadiya ghn ne oya deke thiyena ewagen condition hoda eka balala ganna
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,486
    2
    53,983
    113

    මෙහෙම පාරක වැස්ස තියෙන වෙලාවක යන්න ඕන :yes: