fb kello

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
ඇයි බන් fb එකේ කෙල්ලෝ රික්වෙස්ට් දැම්මට ඇක්සෙප්ට් කරන්නේ නැත්තේ.
ගොඩක් එවුන්ට රික්වෙස්ට් දාන්නත් බෑ. රික්වෙස්ට් බටන් එක හයිඩ් කරලා තියෙන්නේ .
මැසේජ් දැමමට රිප්ලයි කරන්නෙත් නෑ. එපා වෙලා ඉන්නේ මට
:(
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ලිදේ පැනලා ආත්මේ මාරුකරගෙන හැන්ඩ්සම් වෙලා වරෙං මිනිහෝ
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කවදාවත් දැකල නැති එකෙක්ගේ රික්වෙස්ට් එකක් අක්සේප්ට් කරන්න මෝඩ උන් නැත්තේම නැ:cool:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ලිදේ පැනලා ආත්මේ මාරුකරගෙන හැන්ඩ්සම් වෙලා වරෙං මිනිහෝ

    එහෙම නෑ බන්.
    මම හැන්ද්සම් බඩ ටිකක් තිබ්බට
    එත් පොටෝ එකේ බඩ පෙන්නෙ නෑ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    s-l1000.jpg
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    ඇයි බන් fb එකේ කෙල්ලෝ රික්වෙස්ට් දැම්මට ඇක්සෙප්ට් කරන්නේ නැත්තේ.
    ගොඩක් එවුන්ට රික්වෙස්ට් දාන්නත් බෑ. රික්වෙස්ට් බටන් එක හයිඩ් කරලා තියෙන්නේ .
    මැසේජ් දැමමට රිප්ලයි කරන්නෙත් නෑ. එපා වෙලා ඉන්නේ මට
    :(

    දැන් එකේ කෙල්ලෝ නැහැ බන් ඉන්න තරමක් ඉන්නේ ෆේක් හදා ගත්ත අසහනාකාර පොන්නයෝ.( එකයි ඔය උබව ගනම් ගන්නේ නැත්තේ)
    එහෙම නැතිනම් E-monny කරන්න කෙල්ලෝ වගේ ෆේක් කරගෙන යන කොල්ලෝ.
    උබට කැලක් ඕනම් එක්කෝ Google + පලයන් නැතිනම් Twitter Try කරපන් විශ්වාසයෙන් කියන්න පුළුවන් ඒ දෙකේ ෆේක් නැති තරම්. මොකද අසහනාකාරයන්ට ඒවගේ චැට් නැහැ. E-monny කරන එවුන්ට ඒවගේ Traffic නැති නිසා ෆේක් හැදෙන්නේ නැහැ. ඒක නිසා Google + Twitter ෆේක් අඩුයි.
     
    Last edited:

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මරුසිරා;22038329 said:
    කවදාවත් දැකල නැති එකෙක්ගේ රික්වෙස්ට් එකක් අක්සේප්ට් කරන්න මෝඩ උන් නැත්තේම නැ:cool:

    එත් බන් ඉස්සර ඇක්සෙප්ට් කරනවනේ
    දැන් තමා නැත්තේ රෙද්ද
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එහෙම තමයි බන්....
    සාමාන්‍ය හොද කෙල්ලෙක් නොදන්න කෙනෙක්ව accept කරන්නේ නෑ....
    මොකද සාමානයෙන් හොද පෙනුමක් තියන කෙල්ලෙක්ට රෙක්වෙස්ට් දහස් ගානක් එනවා...
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මේ අපි වගේ ඔය ෆේස්බුක් මගුල පැත්ත පළාතේ යන්නේ නැතුව ඉන්න ඕනේ :yes:

    මාත් ලොකුවට යන්නේ නෑ බන්
    මේ ඉදල හිටලා යන්නේ.
    එත් මේ ප්‍රස්නේ තමා තියෙන්නේ
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    දැන් එකේ කෙල්ලෝ නැහැ බන් ඉන්න තරමක් ඉන්නේ ෆේක් හදා ගත්ත අසහනාකාර පොන්නයෝ.( එකයි ඔය උබව ගනම් ගන්නේ නැත්තේ)
    එහෙම නැතිනම් E-monny කරන්න කෙල්ලෝ වගේ ෆේක් කරගෙන යන කොල්ලෝ.
    උබට කැලක් ඕනම් එක්කෝ Google + පලයන් නැතිනම් Twitter Try කරපන් විශ්වාසයෙන් කියන්න පුළුවන් ඒ දෙකේ ෆේක් නැති තරම්. මොකද අසහනාකාරයන්ට ඒවගේ චැට් නැහැ. E-monny කරන එවුන්ට ඒවගේ Traffic නැති නිසා ෆේක් හැදෙන්නේ නැහැ. ඒක නිසා Google + Twitter ෆේක් අඩුයි.

    ewage girls la innawada ban.
    mama nam owa use karanne danne na wadiya :sorry:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    එහෙම තමයි බන්....
    සාමාන්‍ය හොද කෙල්ලෙක් නොදන්න කෙනෙක්ව accept කරන්නේ නෑ....
    මොකද සාමානයෙන් හොද පෙනුමක් තියන කෙල්ලෙක්ට රෙක්වෙස්ට් දහස් ගානක් එනවා...

    e unata unta thiyenne hodai wage pena un accept karanna ban.
    epa wenawa dala accept karanne nathi unama.
    msg ewanneth na un :angry:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    මගේ 2009 - 2011 වෙනකන් Add කරගත්තු කෙල්ලෝ ටික තමා තාම ඉන්නේ මගේ එකේ. අලුත් එවුන් රික්වෙස්ට් දැම්මට ඇක්සෙප්ට් කරන්නේනෑ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    ewage girls la innawada ban.
    mama nam owa use karanne danne na wadiya :sorry:

    අපෝ ඉන්නවා බන් සැහෙන්න. උබ මාව ෆලෝ කරපන් මාගේ ෆලෝ List එකේ ඉන්නවා කෙල්ලෝ හෙන ගානක් උන්නම් ඉදලා හිටලා මාත් එක්ක කතා කරනවා. එත් මට ආසාව තිබුනට උන් එක්ක කතා කරන්න දෙයක් අහන්න දෙයක් නැහැ. http://plus.google.com/+NadunRanaweera