උඹේ ප්‍රොෆයිල් පින්තුරේ මාරු කරපන්

ලිදේ පැනලා ආත්මේ මාරුකරගෙන හැන්ඩ්සම් වෙලා වරෙං මිනිහෝ
එකේ ලස්සන එකක් දාලා තියෙන්නේ බන් ස්පෙක්ස් එහෙම දාලා.![]()
ඇයි බන් fb එකේ කෙල්ලෝ රික්වෙස්ට් දැම්මට ඇක්සෙප්ට් කරන්නේ නැත්තේ.
ගොඩක් එවුන්ට රික්වෙස්ට් දාන්නත් බෑ. රික්වෙස්ට් බටන් එක හයිඩ් කරලා තියෙන්නේ .
මැසේජ් දැමමට රිප්ලයි කරන්නෙත් නෑ. එපා වෙලා ඉන්නේ මට![]()
මරුසිරා;22038329 said:කවදාවත් දැකල නැති එකෙක්ගේ රික්වෙස්ට් එකක් අක්සේප්ට් කරන්න මෝඩ උන් නැත්තේම නැ![]()
මේ අපි වගේ ඔය ෆේස්බුක් මගුල පැත්ත පළාතේ යන්නේ නැතුව ඉන්න ඕනේ
දැන් එකේ කෙල්ලෝ නැහැ බන් ඉන්න තරමක් ඉන්නේ ෆේක් හදා ගත්ත අසහනාකාර පොන්නයෝ.( එකයි ඔය උබව ගනම් ගන්නේ නැත්තේ)
එහෙම නැතිනම් E-monny කරන්න කෙල්ලෝ වගේ ෆේක් කරගෙන යන කොල්ලෝ.
උබට කැලක් ඕනම් එක්කෝ Google + පලයන් නැතිනම් Twitter Try කරපන් විශ්වාසයෙන් කියන්න පුළුවන් ඒ දෙකේ ෆේක් නැති තරම්. මොකද අසහනාකාරයන්ට ඒවගේ චැට් නැහැ. E-monny කරන එවුන්ට ඒවගේ Traffic නැති නිසා ෆේක් හැදෙන්නේ නැහැ. ඒක නිසා Google + Twitter ෆේක් අඩුයි.

එහෙම තමයි බන්....
සාමාන්‍ය හොද කෙල්ලෙක් නොදන්න කෙනෙක්ව accept කරන්නේ නෑ....
මොකද සාමානයෙන් හොද පෙනුමක් තියන කෙල්ලෙක්ට රෙක්වෙස්ට් දහස් ගානක් එනවා...

kollekuta wath dapan itin wat to do

මරුසිරා;22038370 said:"FEELING AWSOME WITH HIV AIDS " කියල ප්රෝෆිලේ එකේ දාපන්![]()

ewage girls la innawada ban.
mama nam owa use karanne danne na wadiya![]()