මෝටර් ස්පෝර්ට්ස් වලට උනන්දුවක් දක්වන අයට සහ
මෝටර් රථ තාක්ෂණයට කැමති හැමෝම දැනගන්න අසාවෙන් බලාගෙන
ඉන්න දෙයක් ගැන කතා කරන්න හිතුවා
අද NOS ගැන එහෙමත් නැත්තම් nitruos oxide ගැන කතා කරන්න.
ලංකාවේ වාහනයක NOS තාක්ෂනය අපිට බලන්න අමාරු උනත් හැමෝම වගේ NEED FOR SPEED
ගේම් සීරීස් වලින් කීපයක් හරි සෙල්ලම් කරලා ඇතිනේ.. එක ගහල තියන අය දන්නවා
NOS වලින් මොකද්ද වෙන්නේ කියලා..
ඒ වගේම FAST AND THE FURIOUS ෆිල්ම් සීරිස් එකෙත් මේක හොදටම බල ගන්නා පුළුවන්..
අපි මුලින්ම බලම මොකදද මේ NOS system එකක් යොදා ගන්නා එකෙන් තියන ප්‍රයෝජනය මොකද්ද කියල .
මේ මගින් මෝටර් රථ එන්ජිමක ක්ෂණිකව විශාල බලයක් නිපදවා ගන්නා පුළුවන් රියදුරාට අවශ්‍ය අවස්ථාවකදී
එනම් සාමාන්‍ය මෝටර් රථයකට උනත් සවිකරොත් turbo charger එකක් හෝ super charger එකක් නැතිව
වැඩි horse power ගණනක් ක්ෂණිකව නිපදවාගන්න පුළුවන් ලාභදායී ක්‍රමයක්.
දැන් අපි බලමු මොනවද මේ NOS කියන්නේ කියලා
NOS නමින් හදුන්වන්නේ nitrogen හා oxygen යන වායුන් දෙක එකතුකරලා නිපදවපු වායු සංයෝගයක් .
මේකේ රසායනික සුත්‍රය වෙන්නේ N2O එනම් nitrogen පරමාණු 2 කුත් oxygen පරමාණු එකකුත් එකතුවෙලා හැදුනු වායුවක්..
හැමෝම දන්නවා ඉස්කෝලේ ලැබ් එකේ පරික්ෂන වලදී යොදා ගත්ත laughing gas කියන්නෙත් මේකටම තමයි.
නමුත් මේක දහනයට උපකාරී වෙන වායුවක් නෙමෙයි මේක ගිනි නොගන්නා වායුවක්.
අපි බලමු ගිනි නොගන්න වායුවක් වෙලා කොහොමද මේ එන්ජිමක දහනයට උපකාරී වෙලා එන්ජිමේ බලය වැඩි වෙන්නේ කියල .
මෙම N2O ද්‍රව බවට පත්කරලා සිලින්ඩර් එකක් තුල ගබඩා කරලා තමයි ප්‍රයෝජනයට ගන්නේ.
මෙම අදි පිඩනයක් යටතේ ගබඩා කරලා තියන ද්‍රව NOS එන්ජීමේ intake manifold එකට ලබා දෙන්නේ solenoid switch එකක් මගින්.
රියැදුරා විසින් NOS switch එක on කරාම සිලින්ඩරයේ තියන ද්‍රව N2O අධික පීඩනයක් යටතේ intake manifold එකට විදිනවා
මෙසේ විදීමේදී සිදුවන් පීඩන වෙනස නිසා ද්‍රව NOS කුඩා වායු අංශු බවට පත්වෙනවා
මෙලෙස වායු බවට පත්වෙන්න අවස්ථාවේදී ද්‍රව වාෂ්ප බවට පත් වීම සදහා manifold එක තුල ඇති තාපය අවශෝෂණය කර ගන්නවා.
එවිට intake manifold එක තුල අධික සිසිලසක් ඇතිවෙනවා .
මේක හරියටම ගෙදර පාවිච්චිකර ශිතකරනයේ ඇතුලේ සිදුවන ක්‍රියාවට සමාන ක්‍රියාවලියක්.
මේ සිසිල නිසා එන්ජිමේ දහනය සදහා ඇතුලට ඇදගත් වාතය සිසිල් බවට පත් වෙනවා
හැමෝම පුංචි කාලේ ඉගෙන ගත් බොහොම සරල දෙයක් තම වාතය රත් වුන විට ප්‍රසාරණය වෙලා
ඝනත්වය අඩුවෙනවා සිසිල් වෙනවිට සංකෝචනය වෙලා ඝනත්වය වැඩි වෙනවා කියන එක.
මෙන්න මේ හේතුව නිසා සිසිල් manifold එක තුල ඇති වාතය
සිසිල් වී ගණත්වය වැඩිවීමෙන් ඒකක පරිමාවක් තුල ඇති ඔක්සිජන් ප්‍රමාණය වැඩිවෙනවා..
වැඩි ඔක්සිජෙන් වායු ප්‍රමාණය ඇතිවිට වැඩි ඉන්දන ප්‍රමාණයක් දහනය කල හැකි වීම නිසා
වැඩි බලයක් එන්ජිමේන් ලබා ගත හැකි වෙනවා .
ඒ වගේම මෙම සිසිල් වාෂ්ප බවට පත් වූ N2O අනු එන්ජිම තුලට ගිය පසු අහි ඇති ඉහල උෂ්ණත්වය නිසා
අනුවෙහි මුලද්‍රවය අතර බැදී පවතින බන්දන බිදී නයිට්‍රජන් N2 ලෙසටද ඔක්සිජන් O ලෙසටද වෙන් විම සිදුවෙනවා.
එහෙත් ඔක්සිජන් මුලද්‍රවය ලෙස පරිසරයේ සිටීමට ඇති අකමැත්ත නිසා බන්ධන බිදීමෙන්
වෙන් වූ අනික් ඔක්සිජන් අනුවක් සමග එකට බැදී නැවත O2 ඔක්සිජන් වායුව බවට පත්වෙනවා..
මේ මගින් අමතර විශාල ඔසිජන් ප්‍රමනයක් එන්ජිම තුලට නිදහස් වෙනවා..
මේ අමතර ඔක්සිජන් දහනය සදහා අමතර ඉන්දන ප්‍රමාණයක් වෙනම මාර්ගයකින් එකතුකර දෙනු ලබනවා.
මේ නිසා ක්ෂණිකව ඇති විශාල බලයක් උත්පාදනය කරීමට එන්ජිමට හැකියාව ලැබෙනවා
NOS system වර්ග 2ක් තියනවා
01 Dry type NOS system
02 Wet type NOS system
මේ දෙකෙන්ම කෙරෙන්නේ එකම කාර්ය නමුත් කරන විදිය වෙනස් වෙනවා
dry type ක්‍රමයේදී N2O පමණක් manifold එකට ලබාදෙන අතර
ඉන්ධන රථයේ ඉන්ධන පද්දතියේම වැඩිදියුණු කිරීමකින් ලබා දෙනවා
wet type එකේදී රථයේ සාමාන්‍ය ඉන්ධන පද්දතිය එලෙසින්ම ක්‍රියාත්මක වෙද්දී
N2O වලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ඒ සමගම මිශ්‍රකර manifold එක තුලට ලබා දෙනු ලබනවා
මෙය electric solenoid valve 2ක් හරහා සිදු කරනු ලබයි.
ඉස්සුවේ කුප්පිය.lk එකෙන්

Last edited: