Game of Thrones Fans

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සරසි ත් ටෝමන් මැරුණා වගේ ජනේලෙන් පැනලා මැරෙනවා
    ජේමි ට වයිට්වොල්කර්ල එක්ක යුද්දෙට යන්න කලින් නොර්ත් වලදී මැරෙනවා
    දනිරිස් ජෝන් දෙන්නම නයිට් කින් අතින් ම්රෙන්වා
    අන්තිම මොහොතේ drogon ඇවිල්ලා නයිට් කින් වැ පුච්චනවා ඩ්‍රැගන් fire වලින්
    නයිට් කින් මැරුණට පස්සේ අනිත් වයිට් ලත් නැතිවෙලා යනවා උන් ඇත්තටම මැරෙනවා
    යුද්දෙන් පස්සේ ආර්යා නිමේරියා එක්ක යනවා තැනක් සදහන් නෑ
    සන්සා ට වින්ටෙර්ෆෙල් බාරවෙන්වා
    bran තමා අන්තිම මොහොතේ drogon එක්ක එන්නේ
    කයිබර්න් ව mountain ම චප්ප් කල්ල මරනවා
    යුරෝන් ව උගෙ අනික් සහෝදරයා අතින් මැරුම් කනවා
    ice ඩ්‍රැගන් වැ මරන්නේ ලොකු ඩ්‍රැගන් ග්ලාස් ඊතලකින් විදලා

    ටිරියන් ට අන්තිමට වෙස්ට්‍රොස් බාර වෙනවා
    වේරිස් එක්ක උ ආපහු වෙස්ටෝර්ස් වලට යන සීන් එහෙකින් කතාව ඉවරවෙනාවා
    මකරුන්ගෙන් පොඩි එකා උ ගාව නවතිනවා

    තව ඕනද මෙයා :rolleyes::rolleyes:
    :baffled::baffled:tiron kota westros
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ජෝරාට ජෝන් ස්නෝව් හම්බෙයිද ජෝන් උතුරට යන්න කලින්
    අර කඩුව අරුට දෙයිද
    දුන්නත් ඕක ගන්නේ නැති වෙයි නේ බන්
    e06 eke thama seen eka wenne ban
    u dunnata ganne nalu jorah
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,137
    5,995
    113
    Jon Snow, Kaleesi ව බඳිනවා. බැඳලා උන් දෙන්නට ළමයෙක් හම්බ වෙනවා. ළමයි හම්බ නොවෙන්න කලින් කරලා තිබුණු සාපෙ red woman නැති කරලා දානවා. ඊට පස්සේ දෙන්නම එකතු වෙලා White Walkers ලා පරද්දනවා. අන්තිමට රජ වෙන්නේ Jon Snow. :yes:


    මේ ටික bookmark කරලා තියාගනින්. :P

    (What you've seen cannot be unseen :rofl: )

    Ane manda munta mongal lamai Hambei.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    මේ ත්‍රෙඩ් එකට එන්න බැහැනෙ. හැමතැනම ස්පොයිලර්ස්
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,460
    1,028
    113
    KANDY
    ow ban....oka ayeth mula idan balanna one....dan mula hariya mathaka na.....

    anith eka hariyata map eka danagannath one....nathnam eth therenne na....:yes:

    aniwaren.
    Map eka athe thiyagena aye mula idan hoda rip ekak balanda one:yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :baffled::baffled:tiron kota westros
    :baffled::baffled:

    oka iwara unahama ai mula idan balanan ona ban serama
    godak api dakapu nathi pathi thiyenawa:baffled::eek:

    ඔව් මචෝ එක්කෝ අයි බලල ඉවර වෙලා පොත් ටික කිය්වහන්
    නැත්නම් පොත් ටික කියවල ඉවරවෙලා අයි බලහන්

    Sirawata ban rep kapamu spoil karana unge :angry:
    එහෙමද ආස පුටා :P:P
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :baffled::baffled:



    ඔව් මචෝ එක්කෝ අයි බලල ඉවර වෙලා පොත් ටික කිය්වහන්
    නැත්නම් පොත් ටික කියවල ඉවරවෙලා අයි බලහන්


    එහෙමද ආස පුටා :P:P
    pothe seen eka wenas neda
    man asa na ban poth kiyawanna

    uba dakkada muhuden white walkersla ena traory eka