Amba Yahaluwo

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,590
    885
    113
    Australia
    මම අඹ යහලුවො පොත කියෙව්වෙ ටෙලි ඩ්‍රාමා එක බලන්නත් ඉස්සෙල්ලා. ඒවා සම්භාව්ය කතා. ඒ කාලේ ජන සමාජයේ සිතුම් පැතුම් සහ ජන ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච් කතාවක්. ඒකයි ඒවල තියෙන් වැදගත් කම.
    අද තියෙන ටෙලි ඩ්‍රාමා තිර රචකයා හීනෙන් දැකපු එකක් ලියලා දාල සල්ලි හම්බ කරන හුදු පරමාර්ථයෙන් විතරක් ගහන ඒවා.
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මට නම් එහෙම එකක් නෑ,මම අඹ යාලුවො බලලා නෑ දෙවැනි ඉනිම බලන්නෙත් නෑ,iraj, නම් දන්නවා දීමන්ත නම් දන්නෙ නෑ සමහර විට බස්වල යද්දී උගේ සිංදු අහලා ඇති.මම ගොඩක් කැමති පරණ සිංහල සිංදු කපුගෙ sir වගේ අයගේ,තව english සිංදු අහනවා,හොඳ නම් ඕනම සිංදුවක් අහනවා භාෂාව අදාල නෑ.හැබැයි දැන් ගොඩක් සිංහල සිංදු ගත්තම එකම සිංදුව තමයි repeat වෙන්නේ ඉතිං බලලා වැඩක් නෑ.

    :yes::yes::yes:
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    umbala gamperaliya balanne nadda dan pennanawa..balapalla 1905 lankawe situation eka..e drama eka hadanna dan sinhala movie ekak hadanawata wada mahansi wela wiyadam kerala tiyanawa... galle town eka.unath ee widihatama hadanna maara gamel deela..anguru kochchiye tama hama tanama...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මට හිතෙන්නේ ඕක මෙහෙමයි.. මේ රිසර්ච් එක ෆේල්.. මැච් වෙන්නේ නෑ.. මොකද... ඕක හරියට මේ මිල්ටන් මල්ලවාරච්චිද නැත්නම් දිමන්ක වෙල්ලාලගේ ද කියනවා වගේ ප්‍රශ්නයක්... නැත්නම් අද කාලේ EDM අහන උන්ගෙන් ආයේ එල්විස් ප්‍රිස්ලි අහපන් වගේ කාථාවක්...


    අඹ යාළුවෝ, ඔව් අපි 90'S හිටපු උදවිය හැටියට ඒක වින්දා.. නිමල්ට ගහද්දි අපේ හිත් උණු වෙන්න තරමට සංවේදි උනා.. ඒද් අද සමාජය වෙනස්,.... අද නව පරපුර ඉන්නේ වෙනම තලයක ඒ අයගේ ලෝකේ තමයි දෙවෙනි ඉනිම ඉරාජ් ඔර් දිමන්ක ඇතුළු විරහ ගීත... අද මිනිස්සු ගැටෙන්නේ ඒ ඒ දේවල් එක්ක.. අපි ගැටුනේ 90'S අතීතයත් එක්ක.. ඉතින් අපි දන්නවා ඔය අන්ත දෙකේම වෙනස...

    තව අවුරුදු 15 කින් ජිගි ජිගි කියලා නාට්ටියක් ආවොත් අද පරම් පරාව එදා බනීවි අපෝ බන් මේ මොන ජරාවක්ද දෙවෙනි ඉනම නේ බන් පට්ට කථාව කියලා.. ඔන්න ඕකයි තත්වේ....

    රෙවොලූෂන්....

    උඹ කියන එක තර්කයක් හැටියට හරි බන්

    එත් නිකමට හිතලා බලහන් ඇද කාලේ තක්ශනේ දියුණුවත් එක්ක ඉස්සර තිබ්බ කොලිටිය දන් කාලේ කිසිම දෙක තියෙනවද කියලා

    නාටියක විතරක් නෙමේ හැම දෙකම

    ගෝලීය ආර්ථිකය කැරකෙන හැටියට මේ හැම දෙයක්ම වෙනස් වෙලා එන්න එන්න කොලිටිය ගොඩාක් අඩුවීගෙන එන්නේ
    හොඳ දේවල් නැත්තටම නැතුව නෙමේ
    එත් අඩුයි

    ඉස්සර අඹ යාළුවො කරනකොට මේ කියන වර්තමාන නැටිය තරම් වත් වියදමක් නොකරන්න ඇති
    එත් මිනිස්සුන්ගේ කැපවීම උවමනාව මත එක හරි ලස්සනට නිම වෙලා ථියෙන්වාඅ

    එත් දන් තියෙන තක්ශ්නේ එක්ක පහසුකම් එක්ක කොච්චර හොඳට කරන්න පුළුවන් වුනත් වෙන්නේ නෑ
    අන්න එතනයි අඩු පාඩුව
    අනික මේක ඉල්ලුමට සපයුමත් නෙමේ
    කෘතිමව ඇතිකරපු ඉල්ලුමකට සැපයුමක් කරන්නේ

    මෙතන ලාබය මිසක් හරවත් දෙයක් නෑ

    ඉස්සරහට මේ විදිය තව වැඩිවෙන්න පුළුවන් නැත්නම් අඩුවෙන්න පුළුවන්

    මිනිස්සු කාලෙත් එක්ක attach වෙන කතාව හරි
    එකනේ දන් කාලේ පොඩි එවුන් රැප් සීන් එකේ,COC ක්ලබ් හදන් එහෙම ඉන්නේ

    එත් ඒවගේ හරය ගත්තම අපි හිටිය මට්ටමටත් වඩා එන්න එන්න පහල බහිනවා නේද
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    උඹ කියන එක තර්කයක් හැටියට හරි බන්

    එත් නිකමට හිතලා බලහන් ඇද කාලේ තක්ශනේ දියුණුවත් එක්ක ඉස්සර තිබ්බ කොලිටිය දන් කාලේ කිසිම දෙක තියෙනවද කියලා

    නාටියක විතරක් නෙමේ හැම දෙකම

    ගෝලීය ආර්ථිකය කැරකෙන හැටියට මේ හැම දෙයක්ම වෙනස් වෙලා එන්න එන්න කොලිටිය ගොඩාක් අඩුවීගෙන එන්නේ
    හොඳ දේවල් නැත්තටම නැතුව නෙමේ
    එත් අඩුයි

    ඉස්සර අඹ යාළුවො කරනකොට මේ කියන වර්තමාන නැටිය තරම් වත් වියදමක් නොකරන්න ඇති
    එත් මිනිස්සුන්ගේ කැපවීම උවමනාව මත එක හරි ලස්සනට නිම වෙලා ථියෙන්වාඅ

    එත් දන් තියෙන තක්ශ්නේ එක්ක පහසුකම් එක්ක කොච්චර හොඳට කරන්න පුළුවන් වුනත් වෙන්නේ නෑ
    අන්න එතනයි අඩු පාඩුව
    අනික මේක ඉල්ලුමට සපයුමත් නෙමේ
    කෘතිමව ඇතිකරපු ඉල්ලුමකට සැපයුමක් කරන්නේ

    මෙතන ලාබය මිසක් හරවත් දෙයක් නෑ

    ඉස්සරහට මේ විදිය තව වැඩිවෙන්න පුළුවන් නැත්නම් අඩුවෙන්න පුළුවන්

    මිනිස්සු කාලෙත් එක්ක attach වෙන කතාව හරි
    එකනේ දන් කාලේ පොඩි එවුන් රැප් සීන් එකේ,COC ක්ලබ් හදන් එහෙම ඉන්නේ

    එත් ඒවගේ හරය ගත්තම අපි හිටිය මට්ටමටත් වඩා එන්න එන්න පහල බහිනවා නේද

    tru... good post.. rep denna balu.
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    දුකත් හීතෙනව බන්, මම නම් ඔය දෙවෙනි ඉනිම එහෙන් මෙහෙන් බලල තියෙනවා කට්ටිය කියන නිසා මොනවද කියල දැනගන්න. අඹ යාළුවෝ නම් ඉතින් පොඩි කාලේ මඟ අරින්නෙ නැති කතාවක්. සමහරු කියනවා දෙවෙනි ඉනිම ආදර්ශවත් ලු. පවු කියල හිතෙනවා බන් ඒ වෙලාවට.
    මට තෙරෙන විදිහට දෙවෙනි ඉනිමෙ තියෙන්නෙ අපි හැමෝම හීන මවපු ඉස්කෝලේ කාලේ, ඒක ෆැන්ටසියක් විතරයි.
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    මෙගා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂක රසාස්වාදය හීන කරනවා. මේක දැන් පිළිලයක් වෙලා තියෙන්නේ.
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    mokakda bn deveni inima kiyanne, match ekak ara wena tv balennema ne, thiyennema gon athalne, aba yaluwonam e daws wala baluwa pattama thama ithin ewanam :love: