මේ දැනුත් මම ජපන් චිත්‍රපටියක් බලල ඉවරවුනා විතරයි.මේකත් බලන්න.පට්ටම ලස්සනයි.මාත් එච්චරම ජපන් ඒවාබලන කෙනක් නෙමේ,එළකිරි එකේම සහෝ කෙනෙක් දාල තිබුන ත්රෙඩ් එකක මේක තිබුනේ.එකයි බැලුවේ.මෙන්න මොවී එක.
![]()
![]()
apo oya Japanese film wala inne maha bombaimotai naluwo! mama nam weradilawath ba;anne ne banz!
thankzz machn banna damma.........
THnkz Mchn![]()
ලස්සනයි වගේ......මගේ list එකට දාගත්තා.....
thanks මචෝ![]()
කොමඩි නෙමේ බන්
එළ මචන්.. ෆිල්ම් එක නම් හොදයි වගේ...
මොනවාගේ කතාවක් ද තියෙන්නේ.. නිකන් ම නිකන් කොමඩි ෆිල්ම් එකක් ද ..
,අඩේනව අන්තිම ටික දැක්කම
,අද ෆිල්ම් දෙකක් බැලුව දෙකම අඩේන ඒවා දෙකක්
.මහා චා දවසක් අද.එකක් agneepath,අනික මේක
මේ ෆිල්ම් එකත් නියමයි වගේ හෙට බාගෙන බලන්න ඕනේ..


thanks machan
thanks
කොමඩි නෙමේ බන්,අඩේනව අන්තිම ටික දැක්කම
,අද ෆිල්ම් දෙකක් බැලුව දෙකම අඩේන ඒවා දෙකක්
.මහා චා දවසක් අද.එකක් agneepath,අනික මේක
![]()
elaazzz............
thx 4 shrng..............
එළ.. මම මේ ෆිල්ම් එක බාගත්තේ මේ ටොරන්ට් එකෙන් තමයි..
