Game of Thrones Fans

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,813
    11,480
    113
    සරසි ත් ටෝමන් මැරුණා වගේ ජනේලෙන් පැනලා මැරෙනවා
    ජේමි ට වයිට්වොල්කර්ල එක්ක යුද්දෙට යන්න කලින් නොර්ත් වලදී මැරෙනවා
    දනිරිස් ජෝන් දෙන්නම නයිට් කින් අතින් ම්රෙන්වා
    අන්තිම මොහොතේ drogon ඇවිල්ලා නයිට් කින් වැ පුච්චනවා ඩ්‍රැගන් fire වලින්
    නයිට් කින් මැරුණට පස්සේ අනිත් වයිට් ලත් නැතිවෙලා යනවා උන් ඇත්තටම මැරෙනවා
    යුද්දෙන් පස්සේ ආර්යා නිමේරියා එක්ක යනවා තැනක් සදහන් නෑ
    සන්සා ට වින්ටෙර්ෆෙල් බාරවෙන්වා
    bran තමා අන්තිම මොහොතේ drogon එක්ක එන්නේ
    කයිබර්න් ව mountain ම චප්ප් කල්ල මරනවා
    යුරෝන් ව උගෙ අනික් සහෝදරයා අතින් මැරුම් කනවා
    ice ඩ්‍රැගන් වැ මරන්නේ ලොකු ඩ්‍රැගන් ග්ලාස් ඊතලකින් විදලා

    ටිරියන් ට අන්තිමට වෙස්ට්‍රොස් බාර වෙනවා
    වේරිස් එක්ක උ ආපහු වෙස්ටෝර්ස් වලට යන සීන් එහෙකින් කතාව ඉවරවෙනාවා
    මකරුන්ගෙන් පොඩි එකා උ ගාව නවතිනවා

    තව ඕනද මෙයා :rolleyes::rolleyes:

    Ethakota kawuda anthimata iron throne eke wadi wenne?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,813
    11,480
    113
    Aththatama iron throne ekata sudusu Targaryen kenek kiyalai mama hithanne. Ekata hethuwa dragons la control karanna puluwan gindarata pichchenne nathi wishesha kenek samanya janathawa athara kapi penena kenek.
    Habai raja kenek wenna one anith sudusu kam okkoma tiyenna one ita amatharawa. Umbala moko kiyanne?
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    anemanda ban matanam hithennema sundara awasanayak nathi wewi meke
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    pothe seen eka wenas neda
    man asa na ban poth kiyawanna

    uba dakkada muhuden white walkersla ena traory eka

    පොත කිය්වහන් මචං
    මාත් මේ සීරියස් එක ඉවර කරපු ගමන් පටන්ගන්නවා නවත්තපු තැන ඉදලා

    එකත් තියරියක් මචන්
    අර මුහුද freeze වෙන සීන් එකක් opening credits වල පෙන්නන හින්දද දන්නේ නෑ
    එහෙමත් නැත්නම් long නයිට් කියන වින්ටර් සීසන් එකේදී වයිට් වොල්කර් ලා එසොස් වලටත් දක්වා ඇවිල්ල කියලා තියෙනවා
    එහෙම එන්න නම් මුහුද ෆ්‍රීස් වෙන්න ඕනේ
    එතකොට වෝල් එකකුත් නෑ හැබැයි

    Ethakota kawuda anthimata iron throne eke wadi wenne?

    එක දන්නේ නෑ :sorry::sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Aththatama iron throne ekata sudusu Targaryen kenek kiyalai mama hithanne. Ekata hethuwa dragons la control karanna puluwan gindarata pichchenne nathi wishesha kenek samanya janathawa athara kapi penena kenek.
    Habai raja kenek wenna one anith sudusu kam okkoma tiyenna one ita amatharawa. Umbala moko kiyanne?

    ටාගේරියන්ල ගින්දරට පිච්චෙන්නෙ නැති උනාට උන්ට ගිණිපුක්ගාය. ගෑනු පිරිමි භේදයක් නෑ. කව හරි මරන්න ඕනේ නම් ගිණි තියාගෙන තමන් බේරෙන්න පුළුවන් කියන මානසිකත්වයෙන් ඉන්නෙ. ඒක තමයි මෑඩ් කින් කරෙත්. ඩිනේරියසුත් ඒක කරා. ජෝන් ටාගේරියන් කෙනෙක් උනාට ඌ ටාගේරියන් කෙනෙක් කියලා දන්නෙ නැති නිසා එහෙම ඉන්නවා. ඩිනේරියස්ට වඩා ජෝන් සුදුසුයි. හැබැයි ඌට අයන් ත්‍රෝන් එක ගැන උනන්දුවක් නෑ. ඩිනේරියස් අයන් ත්‍රෝන් එකේ වාඩි උනොත් ජෝන් වින්ටෆෙල් වලට වෙල එහෙ රන් කරාවි.
     
    ඩ්‍රැගන් ලා ඉන්නෙත් දෙන්නයි
    නයිට් කින් ට එකෙක් ගියාම
    රටක් පාලනය කරන්න හොඳ දැනුමක් තියෙන්න ඕනේ
    නැත්නම් mad king වගේ බයකරන් ඉන්න තමයි තියන් ඉන්න වෙන්නේ
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පොත කිය්වහන් මචං
    මාත් මේ සීරියස් එක ඉවර කරපු ගමන් පටන්ගන්නවා නවත්තපු තැන ඉදලා

    එකත් තියරියක් මචන්
    අර මුහුද freeze වෙන සීන් එකක් opening credits වල පෙන්නන හින්දද දන්නේ නෑ
    එහෙමත් නැත්නම් long නයිට් කියන වින්ටර් සීසන් එකේදී වයිට් වොල්කර් ලා එසොස් වලටත් දක්වා ඇවිල්ල කියලා තියෙනවා
    එහෙම එන්න නම් මුහුද ෆ්‍රීස් වෙන්න ඕනේ
    එතකොට වෝල් එකකුත් නෑ හැබැයි

    එක දන්නේ නෑ :sorry::sorry:
    muhuda freeze wela thiyenen danatamath credit eke pennanne ban
    un tika waten ewi
    danatama plan ekak thiyena nisa un tika enne
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,813
    11,480
    113
    ඩ්‍රැගන් ලා ඉන්නෙත් දෙන්නයි
    නයිට් කින් ට එකෙක් ගියාම
    රටක් පාලනය කරන්න හොඳ දැනුමක් තියෙන්න ඕනේ
    නැත්නම් mad king වගේ බයකරන් ඉන්න තමයි තියන් ඉන්න වෙන්නේ

    Eka thama ban man kiwwe rajek wenna tiyenna one sududsukam tiyenna one ita amatharawa thama oya supiriority gathiya tiyenna one
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ටාගේරියන්ල ගින්දරට පිච්චෙන්නෙ නැති උනාට උන්ට ගිණිපුක්ගාය. ගෑනු පිරිමි භේදයක් නෑ. කව හරි මරන්න ඕනේ නම් ගිණි තියාගෙන තමන් බේරෙන්න පුළුවන් කියන මානසිකත්වයෙන් ඉන්නෙ. ඒක තමයි මෑඩ් කින් කරෙත්. ඩිනේරියසුත් ඒක කරා. ජෝන් ටාගේරියන් කෙනෙක් උනාට ඌ ටාගේරියන් කෙනෙක් කියලා දන්නෙ නැති නිසා එහෙම ඉන්නවා. ඩිනේරියස්ට වඩා ජෝන් සුදුසුයි. හැබැයි ඌට අයන් ත්‍රෝන් එක ගැන උනන්දුවක් නෑ. ඩිනේරියස් අයන් ත්‍රෝන් එකේ වාඩි උනොත් ජෝන් වින්ටෆෙල් වලට වෙල එහෙ රන් කරාවි.
    balapanko ara kasige sadde dan
    sedda matanam mala panan jhonata kata karapu widihata:angry:

    patta atal habai jhonawa aru hadunawala dena widiha :lol::lol:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,813
    11,480
    113
    balapanko ara kasige sadde dan
    sedda matanam mala panan jhonata kata karapu widihata:angry:

    patta atal habai jhonawa aru hadunawala dena widiha :lol::lol:

    Itin ban eki rajinakne. Minissu eki wateekathu una ekige tiyena balaya saha rajakamata sudusu kama dakala.
    Jon hitha honda kolla. U thama danata kathawe inne bokk hondama eka. E unata Jon king in the north une ara lady morment podi keli hinda. Nattan u loweth na.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    muhuda freeze wela thiyenen danatamath credit eke pennanne ban
    un tika waten ewi
    danatama plan ekak thiyena nisa un tika enne

    මකරා ලව්වා වෝල් එක කඩන් වට්ටවන්න බැරි වුනොත් එයි එහෙන්

    Eka thama ban man kiwwe rajek wenna tiyenna one sududsukam tiyenna one ita amatharawa thama oya supiriority gathiya tiyenna one

    ඔව් දැනෙරිස් ගේ එක අඩුයි
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Itin ban eki rajinakne. Minissu eki wateekathu una ekige tiyena balaya saha rajakamata sudusu kama dakala.
    Jon hitha honda kolla. U thama danata kathawe inne bokk hondama eka. E unata Jon king in the north une ara lady morment podi keli hinda. Nattan u loweth na.
    ai ban wildingsla unuth idiyane
    eki dan seratama sadde danawa ekai:baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    balapanko ara kasige sadde dan
    sedda matanam mala panan jhonata kata karapu widihata:angry:

    patta atal habai jhonawa aru hadunawala dena widiha :lol::lol:

    ලොකු සීන් බන්. ඩිනේරියස් බිංදුවෙ ඉඳන් පටන් අරගෙන දැන් ලොකු ආමි එකක් තිබ්බට, මේවා කොයි වෙලේ නැතිවෙලා යාවිද කියලා අවබෝධයක් නෑ. එහෙම අත්දැකීමකුත් ඩිනේරියස්ට නෑ මොකද ඒකි දිගින් දිගටම බලය වැඩි කරගත්ත එකනෙ කරේ. ජෝන් නම් ජීවිතයෙ නැගිටීම් වගේම කඩා වැටීම් පැත්තත් හොඳට දන්නවා ඒ නිසා ඌගෙ ලොකු සීන් නෑ.

    krxcQic.png
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,813
    11,480
    113
    ලොකු සීන් බන්. ඩිනේරියස් බිංදුවෙ ඉඳන් පටන් අරගෙන දැන් ලොකු ආමි එකක් තිබ්බට, මේවා කොයි වෙලේ නැතිවෙලා යාවිද කියලා අවබෝධයක් නෑ. එහෙම අත්දැකීමකුත් ඩිනේරියස්ට නෑ මොකද ඒකි දිගින් දිගටම බලය වැඩි කරගත්ත එකනෙ කරේ. ජෝන් නම් ජීවිතයෙ නැගිටීම් වගේම කඩා වැටීම් පැත්තත් හොඳට දන්නවා ඒ නිසා ඌගෙ ලොකු සීන් නෑ.

    krxcQic.png

    Uge loku seen natte uta raja wenna kisima idea elak nati hinda ban. U king in the North uneth anith unta one nisa. Khalissi mula indanma raja wenna hitagenane gemata basse. Ekita birth right eka wagema aramunak tibba. Anika rajinak unama sadde danna one wage thama e kale. Ape sirisena wage raja wela hitiyanan uta puketh arala yai anith un