සරසි ත් ටෝමන් මැරුණා වගේ ජනේලෙන් පැනලා මැරෙනවා
ජේමි ට වයිට්වොල්කර්ල එක්ක යුද්දෙට යන්න කලින් නොර්ත් වලදී මැරෙනවා
දනිරිස් ජෝන් දෙන්නම නයිට් කින් අතින් ම්රෙන්වා
අන්තිම මොහොතේ drogon ඇවිල්ලා නයිට් කින් වැ පුච්චනවා ඩ්‍රැගන් fire වලින්
නයිට් කින් මැරුණට පස්සේ අනිත් වයිට් ලත් නැතිවෙලා යනවා උන් ඇත්තටම මැරෙනවා
යුද්දෙන් පස්සේ ආර්යා නිමේරියා එක්ක යනවා තැනක් සදහන් නෑ
සන්සා ට වින්ටෙර්ෆෙල් බාරවෙන්වා
bran තමා අන්තිම මොහොතේ drogon එක්ක එන්නේ
කයිබර්න් ව mountain ම චප්ප් කල්ල මරනවා
යුරෝන් ව උගෙ අනික් සහෝදරයා අතින් මැරුම් කනවා
ice ඩ්‍රැගන් වැ මරන්නේ ලොකු ඩ්‍රැගන් ග්ලාස් ඊතලකින් විදලා
ටිරියන් ට අන්තිමට වෙස්ට්‍රොස් බාර වෙනවා
වේරිස් එක්ක උ ආපහු වෙස්ටෝර්ස් වලට යන සීන් එහෙකින් කතාව ඉවරවෙනාවා
මකරුන්ගෙන් පොඩි එකා උ ගාව නවතිනවා
තව ඕනද මෙයා![]()
Ethakota kawuda anthimata iron throne eke wadi wenne?

Lady Lyanna kiyala post ekak share wenawa dakka.


