let's change username in elakiri

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙනස් නොකරමි.
    මම වන් & ඔන්ලි දත් කිඹුළා (මේකේ මිත්‍රයන්ට දතා,දත් මාමා, දත් අංකල්,කිඹුල් තඩියා) වෙමි.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    වෙනස් නොකරමි.
    මම වන් & ඔන්ලි දත් කිඹුළා (මේකේ මිත්‍රයන්ට දතා,දත් මාමා, දත් අංකල්,කිඹුල් තඩියා) වෙමි.
    thawa tika dawasakin dath siya :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර වන මා කුමාර නැතුව වෙන මොකක් දාගන්නද?
    අනික එලකිරි එකේ ස්විටිලා ඔක්කොටම ඉන්න එකම කුමාරයා මමනෙ කොහොමත්..
    ඉතින් කුමාර කියන එක මට හොදයි හැමදාටම..
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    කුමාර වන මා කුමාර නැතුව වෙන මොකක් දාගන්නද?
    අනික එලකිරි එකේ ස්විටිලා ඔක්කොටම ඉන්න එකම කුමාරයා මමනෙ කොහොමත්..
    ඉතින් කුමාර කියන එක මට හොදයි හැමදාටම..

    :eek::eek::eek:
    vena namak dagaththa nam balanna thibba :D:D:D:D
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    කුමාර වන මා කුමාර නැතුව වෙන මොකක් දාගන්නද?
    අනික එලකිරි එකේ ස්විටිලා ඔක්කොටම ඉන්න එකම කුමාරයා මමනෙ කොහොමත්..
    ඉතින් කුමාර කියන එක මට හොදයි හැමදාටම..
    naki kumara :P:P:rofl::rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුමාර වන මා කුමාර නැතුව වෙන මොකක් දාගන්නද?
    අනික එලකිරි එකේ ස්විටිලා ඔක්කොටම ඉන්න එකම කුමාරයා මමනෙ කොහොමත්..
    ඉතින් කුමාර කියන එක මට හොදයි හැමදාටම..

    කුක්කු456