CV help මචං...?

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    මචන්ලා cv එකේ education දාද්දි
    මට BIT degree එක තියෙනවා.නමුත් GCE A/L ALL F.

    AL කරපු නිසා ඒක දාන එකද හොද.නැතිනම් degree එක විතරක් දාන එකද හොද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    තැන්ක්ස් machan..............

    matat hitaganna beriwa hitiye.....oya deken ekak demmoth owa hara aussanawane

    yah.
    higher edu qualifications witharak dapan machan
    eg : api CV wala grade 5 scol eke marks danne na ne ;)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    මටත් ඔය අවුල තියෙනව බන්
    විශයෙන් විෂයට රෙසල්ට් එක දාන්න ඕනේ නෑනේ ද බන්

    daaapan (if you have the AL & OL as the ONLY educational qualifications ) :)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    den CV wala personal details ehemath danne na neda machan

    AGE,Status, Full Name with initial wage ewa

    personal details කිවුවට ඉතින් Age, Sex වගේ ඒවා නම් දෙන්න වෙයි
    කාටහරි කියන්න පුලුවන් photo එකත් CV එකට අවශ්‍ය නෑ කියල. මොකද රූපය ලස්සන කලුද සුදුද කියන දේ මත මිනිස්සුන්ව තෝරගන්න හොද නැති නිසා
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    personal details කිවුවට ඉතින් Age, Sex වගේ ඒවා නම් දෙන්න වෙයි
    කාටහරි කියන්න පුලුවන් photo එකත් CV එකට අවශ්‍ය නෑ කියල. මොකද රූපය ලස්සන කලුද සුදුද කියන දේ මත මිනිස්සුන්ව තෝරගන්න හොද නැති නිසා

    man machan photo ekak dana nisa Gender eka ain kara.personal details section eka dala and nathuwa dekak hadala thiyenawa.mokada gov wage daddi balanawane hema magulama.

    man me hadanne experince based cv ekak macho.over 5+ year programming experience thiyena nisa.mata match wenne experince based ekak.

    ab70a94c3014e5e6c65eb5819424d575--curriculum-template-curriculum-vitae.jpg

    me wage content thiyena format ekak man heduwe machan
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    man machan photo ekak dana nisa Gender eka ain kara.personal details section eka dala and nathuwa dekak hadala thiyenawa.mokada gov wage daddi balanawane hema magulama.

    man me hadanne experince based cv ekak macho.over 5+ year programming experience thiyena nisa.mata match wenne experince based ekak.

    me wage content thiyena format ekak man heduwe machan

    ela ela. aulak na . shape :)
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මටත් ඔය අවුල තියෙනව බන්
    විශයෙන් විෂයට රෙසල්ට් එක දාන්න ඕනේ නෑනේ ද බන්

    එකින් එකට දාන්න ඕන නෑ බං. මෙහෙමත් දාන්න පුලුවන්
    සාමාර්ථ කීයක් තියෙනවද කියලා දාන්න පුලුවන්
    Three“A” one “B” One “C”