උ අපිව ගනන් ගත්තෙ නැ බන්.. සුදු උන්ට විතරයි අාස. කොට්ටොරුවා කොටලා කොටලා අන්තිමෙ හොට පටල ගත්තා. ඒ කාලෙ ඉදන්ම කතන්දර නම් තිබුනා කොටියක් විතර. සිරාවටම ඒහෙම පොරක් කියලා කවුරුත් හිතුවෙ නැ.
German Tec එකේ ඉන්න හෝ කලින් හිටපු එකෙක් මේ ප්‍රින්සිපල් කාරයා කරපු වැඩ ගැන දන්නා පුලුවන්ද අනිත් අයටත් දැනගන්න මේකේ update කරන්න , මේ video එකේ මු අනිත් එකා එක්ක බඩවල් අතුල්ලනේ මොකද මුගේ පයිය කොටද?
Last edited:





is he UNP guy ? 