Student abuse by German Tec Head Karunarathna

nerid_n

Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    rexzsc.jpg

    Fuck this shit Isay
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Yako oka nam kohoma hari daragena hitiya kiyamuko...
    Aru kiss ekak ehema dunna nam..?:lol::eek:
    තොලකුත් දාලා බන්, නාකියා මුගේ දිව කටට අරන් උරලා උගේ දිවත් මූට කියලා උරව ගෙන
    මට පේන්නෙ මූ පුකෙත් ඇරගෙන ඇවිත් තියෙන්නෙ :eek:

    ජෝක් :P
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    තොලකුත් දාලා බන්, නාකියා මුගේ දිව කටට අරන් උරලා උගේ දිවත් මූට කියලා උරව ගෙන
    මට පේන්නෙ මූ පුකෙත් ඇරගෙන ඇවිත් තියෙන්නෙ :eek:
    බොරු කියන්ඩ එපා ඕයි.. මුහුණ සිපගත්තා කියලා විතරයි තියෙන්නේ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    බොරු කියන්ඩ එපා ඕයි.. මුහුණ සිපගත්තා කියලා විතරයි තියෙන්නේ.
    කෑවනේ ඉතින් තෝ :eek:
    මම ඔය පොඩ්ඩක් අරූව ෆෝම් කරලා ගන්න හැදුවේ :shocked::lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :eek::eek:

    උඹ මොකටද ඌව ෆෝම් කරලා ගන්නේ??
    ඇයි උබ කිව්වෙ ඌත් එක්ක අර විඩියෝ එකේ වගේ බඩවල් හප්ප ගන්න සෙට් කරපන් කියලා :shocked::lol:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    චෝදනා එල්ල වූ ජර්මන් ටෙක් විදුහල්පති ඉල්&#3517

    චෝදනා එල්ල වූ ජර්මන් ටෙක් විදුහල්පති ඉල්ලා අස්වෙයි

    අපචාර චෝදනා එල්ල වූ මොරටුව ජර්මානු තාක්ෂණික කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පති ශාන්ත කරුණාරත්න එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

    නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් පී.රණේපුර පැවසුවේ එම ආයතනය සඳහා වැඩබලන විදුල්හපතිවරයෙකු පත්කර ඇති බවයි.

    ඉල්ලා අස්වූ මොරටුව ජර්මානු තාක්ෂණ කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පතිවරයා විසින් සිදු කළ අපචාර ක‍්‍රියාවක වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය වුණා.

    ඒ පිළිබඳ සාක්ෂි සහිතව චෝදනා එල්ලවී ඇතත් පාලනාධිකාරිය ඔහු සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග නොගන්නා බවට එම ආයතනයේ ආදි ශිෂ්‍යන් මීට පෙර චෝදනා කළා.

    http://nethnews.lk/article/44397
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,268
    7,545
    113
    Kotahena

    Good