අපරාදේ .1hr වලින් නැඟලා බහින්න පුළුවන්නම් අපිට යන්නත් තිබුනා bn .
මට කියන්න බැරි උනා.මහ එළිය book කරන්න 5980/= ගියා .

කිරිගල්පොත්ත පැය 2න් නගින්න පුලුවන්ද බන්?

කිරිගල්පොත්ත පැය 2න් නගින්න පුලුවන්ද බන්?

උඹ ඔය කතාව ජෝක් එකට කිව්වට කියල තියෙන්නෙ ඇත්ත. ලංකාවෙ ගෑනියෙක් නැග්ගනන් පැය 20කින් වත් තනියම නගින්න බෑ කොල්ලෙක්ගෙ කර පිටින් තමා නගින්නෙ. ඒත් සුද්දියෙන්ට ගේමක් නෑ. මම කතා කරන්නෙ අත්දැකීමෙන්. එක පාරක් සිරීපාදෙ නගිනකොට වෙච්ච මේ වගේ සිද්ධියක් මම කලින් ත්රෙඩ් එකක කිව්ව.Habai saho ape rate gaaniyek naggoth paya 20 k wath nagi. Pita rataka suddiyek naggoth paya 5 n wage nagi. Un mehe gaanunta wada kadisarai,shakthi sampannai.![]()
Habai saho ape rate gaaniyek naggoth paya 20 k wath nagi. Pita rataka suddiyek naggoth paya 5 n wage nagi. Un mehe gaanunta wada kadisarai,shakthi sampannai.![]()



උඹ ඔය කතාව ජෝක් එකට කිව්වට කියල තියෙන්නෙ ඇත්ත. ලංකාවෙ ගෑනියෙක් නැග්ගනන් පැය 20කින් වත් තනියම නගින්න බෑ කොල්ලෙක්ගෙ කර පිටින් තමා නගින්නෙ. ඒත් සුද්දියෙන්ට ගේමක් නෑ. මම කතා කරන්නෙ අත්දැකීමෙන්. එක පාරක් සිරීපාදෙ නගිනකොට වෙච්ච මේ වගේ සිද්ධියක් මම කලින් ත්රෙඩ් එකක කිව්ව.
kirigalpoththa loweth ape un naginne aduwen ban. Sirawata kiwwe mamath.