කිරිගල්පොත්ත නගිමු

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපරාදේ .1hr වලින් නැඟලා බහින්න පුළුවන්නම් අපිට යන්නත් තිබුනා bn .

    Ehema hithenne ne ban ithin 3rd highest ne kiyala hithaddi. Ay kirigalpoththa yanawa yanawa wate karaki karaki iwarayak nane. But Thotupola wate karakili ne kelinma straight tiyenne ban. Aparaade.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    elakiri_honde.jpg
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කිරිගල්පොත්ත පැය 2න් නගින්න පුලුවන්ද බන්?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Habai saho ape rate gaaniyek naggoth paya 20 k wath nagi. Pita rataka suddiyek naggoth paya 5 n wage nagi. Un mehe gaanunta wada kadisarai,shakthi sampannai. :angry:
    උඹ ඔය කතාව ජෝක් එකට කිව්වට කියල තියෙන්නෙ ඇත්ත. ලංකාවෙ ගෑනියෙක් නැග්ගනන් පැය 20කින් වත් තනියම නගින්න බෑ කොල්ලෙක්ගෙ කර පිටින් තමා නගින්නෙ. ඒත් සුද්දියෙන්ට ගේමක් නෑ. මම කතා කරන්නෙ අත්දැකීමෙන්. එක පාරක් සිරීපාදෙ නගිනකොට වෙච්ච මේ වගේ සිද්ධියක් මම කලින් ත්‍රෙඩ් එකක කිව්ව.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Habai saho ape rate gaaniyek naggoth paya 20 k wath nagi. Pita rataka suddiyek naggoth paya 5 n wage nagi. Un mehe gaanunta wada kadisarai,shakthi sampannai. :angry:
    :yes::yes::yes:
    ඒ කතාව නම් ඇත්ත මචන්.අපේ ගෑණු සිරීපාදේ කෙඳිරිගගා නගිනකොට සුද්දියෝ කිසි ගින්නක් නැතිව නගිනවා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ ඔය කතාව ජෝක් එකට කිව්වට කියල තියෙන්නෙ ඇත්ත. ලංකාවෙ ගෑනියෙක් නැග්ගනන් පැය 20කින් වත් තනියම නගින්න බෑ කොල්ලෙක්ගෙ කර පිටින් තමා නගින්නෙ. ඒත් සුද්දියෙන්ට ගේමක් නෑ. මම කතා කරන්නෙ අත්දැකීමෙන්. එක පාරක් සිරීපාදෙ නගිනකොට වෙච්ච මේ වගේ සිද්ධියක් මම කලින් ත්‍රෙඩ් එකක කිව්ව.

    :lol: kirigalpoththa loweth ape un naginne aduwen ban. Sirawata kiwwe mamath.