මචන් මං මේක අහන්නේ නොදන්නාකම නිසාමයි.. ඕක හින්දා විහිලුවට ගන්න, hard talk දෙන්න එපා මචන්...
කතාව මෙහෙමයි,
හොටෙල් රූම් එකක් තමා හොයන්නේ. එතකොට කියයි, ඕකත් එච්චර දෙයක්ද? ඹ්න තරම් තියෙන්නේ කියලා. ඒත් ප්‍රශ්නෙ මේකයි. මටයි, මගේ ගර්ල්ටයි තමා යන්න ඕනා කරන්නේ. ඒත් දෙන්නටම එකට රූම් එකට යන්න බෑ.
පෙනුමෙනුත් ගැලපෙන්නේ නෑ.
ඊටත් වඩා දෙන්නව කවුරු හරි එකට දැක්කොත් වසලා හමාරයි. ඒක හින්දා දෙන්නා දෙපාරකට යන්න තමා ඕනා. රූම් දෙන තැන් වල නම් ඒක හරි යන්නේ නෑ මං හිතන්නේ.
1. රූම් එකක් බුක් කළොත් ඒකට යන එන අය ගැන සාමාන්‍යයෙන් හොටෙල් එකේ අය දැනුවත් කරන්න ඕන ද?
2. සිංගල් බෙඩ් බුක් කරලා දෙන්නෙක්ට රූම් එකේ ඉන්න පුළුවන්ද? (හිනා වෙන්න එපා!)
3. මේ විදිහට කාටවත් මීටර් වෙන්නේ නැතුව යන්න පුළුවන් හොද හොටෙල් කොළඹ අවට මොනවද තියෙන්නේ. (ගලදාරි, සිනමන් ග්‍රෑන්ඩ් වගේ සුපිරි ඒවගෙ නම් කිසිම අවුලක් නැති බව දන්නවා කියලා දන්නවා, ඉතින් බලන්නේ සාමාන්‍යයෙන් දැරිය හැකි මුදලකට තැනක්)
4. ඔන්ලයින් බුක් කරනවනම් හොද හොටෙල්? (ලින්ක් සමඟ)
කතාව මෙහෙමයි,
හොටෙල් රූම් එකක් තමා හොයන්නේ. එතකොට කියයි, ඕකත් එච්චර දෙයක්ද? ඹ්න තරම් තියෙන්නේ කියලා. ඒත් ප්‍රශ්නෙ මේකයි. මටයි, මගේ ගර්ල්ටයි තමා යන්න ඕනා කරන්නේ. ඒත් දෙන්නටම එකට රූම් එකට යන්න බෑ.
පෙනුමෙනුත් ගැලපෙන්නේ නෑ.
ඊටත් වඩා දෙන්නව කවුරු හරි එකට දැක්කොත් වසලා හමාරයි. ඒක හින්දා දෙන්නා දෙපාරකට යන්න තමා ඕනා. රූම් දෙන තැන් වල නම් ඒක හරි යන්නේ නෑ මං හිතන්නේ. 1. රූම් එකක් බුක් කළොත් ඒකට යන එන අය ගැන සාමාන්‍යයෙන් හොටෙල් එකේ අය දැනුවත් කරන්න ඕන ද?
2. සිංගල් බෙඩ් බුක් කරලා දෙන්නෙක්ට රූම් එකේ ඉන්න පුළුවන්ද? (හිනා වෙන්න එපා!)
3. මේ විදිහට කාටවත් මීටර් වෙන්නේ නැතුව යන්න පුළුවන් හොද හොටෙල් කොළඹ අවට මොනවද තියෙන්නේ. (ගලදාරි, සිනමන් ග්‍රෑන්ඩ් වගේ සුපිරි ඒවගෙ නම් කිසිම අවුලක් නැති බව දන්නවා කියලා දන්නවා, ඉතින් බලන්නේ සාමාන්‍යයෙන් දැරිය හැකි මුදලකට තැනක්)
4. ඔන්ලයින් බුක් කරනවනම් හොද හොටෙල්? (ලින්ක් සමඟ)
Reply කරන හැමොටම Rep දෙනවා.
bump