මචන්ලා මම වාහනයක් ගන්න බලන්නේ ,
- Fuel
- Comfortable
- Driving Pleasure?
- Maintenance or Service cost ?(engine Oil ? AutoGear Oil ? Air Filter ? Cabin Filter ? Parts ?)
බලලා මේවගෙන් හොද 1 කියනවද කට්ටියම
1.Honda civic es8
2.Toyota COROLLA AE110
3.Toyota carina
4.Mitsubishi Lancer
5.Toyoyta vitz.
- Fuel
- Comfortable
- Driving Pleasure?
- Maintenance or Service cost ?(engine Oil ? AutoGear Oil ? Air Filter ? Cabin Filter ? Parts ?)
බලලා මේවගෙන් හොද 1 කියනවද කට්ටියම
1.Honda civic es8
2.Toyota COROLLA AE110
3.Toyota carina
4.Mitsubishi Lancer
5.Toyoyta vitz.

මම ඉන්නේ අවිස්සාවේල්ලේ, ඒක හන්දා කඳු පාරවල් නං සෙට් වෙන්නේ නෑ ( trip එකක් ගියොත් ඇරෙන්න ).
). Lancer CS1 වල second hand market එක කොහොමද? දී ගන්න මාස ගනන් බලන් ඉන්න වෙයිද? 


