නුවර / නුවර එලිය අවුලක් නෑ මචන්...... කන්ද කියලා අදින්නේ නැත්තේ නෑ..... 40ට විතර යනවා මර හඩ නොදී...... 60ට 70ට උනත් අල්ලන්න පුලුවන්.....
![]()
සර්විස් එකට මොබිල් ඔයිල් දැම්මොත් නම් ඔයිල් සහ ෆිල්ටරේට 10ක් පනිනවා......7500Km දුවන්න පුලුවන් ඉතින් ඒ ඔයිල් එක....
![]()
මාමා ඉතින් Sterling Aftercare සර්විස් දානකන් 10ක් පනිනවා තමා.
සාමාන්‍ය තැනකින් ඔයිල් මාරු කරනවානම්,
Caltex 0W-20 + VIC=5750 (5000KM) 4L (Synthetic)
Mobil 0W-20 + VIC=8350 8000-10000KM) 1L*3 (Synthetic)
TOYOTA 0W-20 + VIC=6190 (5000KM) 4L (Minaral)
LIQUI MOLY 0W-20 + VIC=7030 (10000KM) 4L (Synthetic)
මාමාගේ මොඩල් වැගන් R එකට AC & AIR ෆිල්ටර් වලට 5000 වගේ ගියේ මතක විදිහට.අනිත් මොඩල් එකේ AIR ෆිල්ටර් එක පොඩ්ඩක් ගණන්.
SUZUKI GREEN 2 ඔයිල් එක 14000-14600 වගේ වෙනවා.
බොඩි පාර්ට්ස් ටිකක් ගණන් ඒත් දැන් නම් ටික ටික අඩු වෙනවා. HASTLER එකට වඩා අඩුයි මම හිතන්නේ වැගන් R බහුල නිසා.



